IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගාලු මුවදොර විරෝධතාකරුවෝ රඹුක්කන මියගිය අය සිහිකරති

රඹුක්කන නරගයේ පැවැති විරෝධතාවක් අතර තරු මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර ගාලු මුවදොර නිර්පාක්ෂික විරොධතාකරුවෝ ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය දැල්වූහ.

විරෝධතාකරුවන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත් වා ඔහු සිහිපතක් කළහ.

රඹුක්කන නගරයේ අද පෙරවරුවේ පැවැති විරොධතාව අතර තුරු පොලිසිය හා ඇති වූ ගැටුමකින් මෙම පුද්ගලයා මියගියේය.

(ඡායාරුප: තිළිණ කළුතොටගේ)



අදහස් (2)

ගාලු මුවදොර විරෝධතාකරුවෝ රඹුක්කන මියගිය අය සිහිකරති

dasa Wednesday, 20 April 2022 05:06 AM

අපේ රටේ අනාගත පාලකයෝ...!

:       0       0

sujeewa Wednesday, 20 April 2022 07:43 AM

දුම්රිය මග හරස් කර දුම්රියෙන් බස්සවා රස්තියාදු කර අතරමං කරදැමූ මගීන් හා ඔවුන් නැවත නිවෙස්වලට එනතෙක් නිවෙස්වල සිටින අහිංසක දරුවන් හා රෝගීන් අසරණ කරවන, පාසැල් සිසුන් අතරමං කරවන, තම දරුවන් නිවෙස්වලට එන තෙක් හිතේ ගින්දරේ සිටින දෙමව්පියන් ගැන ඔබට කණගාටුවක් නැත්ද? එය කඩාකප්පල්කාරී ක්‍රියාදාමයකි. ඔය හා සමාන ක්‍රියාවක් නුවර ප්‍රදේශයේ සිදුවනවිට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියට පැමිණි එඩිතර පිරිසක් නිසා ඉතා අසීරුවෙන් බස් රථයක් පිටත් වනවාද දුටිමි... ප්‍රමාද වී හෝ පොලිසිය සිදුකළේ මහජනතාව හා රජයේ දේපළ ආරක්ෂා කර ගැනීමයි. එබැවින් මියගිය අය සිිහිකරනවා මෙන්ම මෙම අරගල වලදී සාමාන්‍ය ජනතාවට හා රාජ්‍ය දේපල වලට හානි නොකරන ලෙස ප්‍රකාශයක් කරන්නේ නම් මැනවි. මෙවැනි සිදුවීම් වලදී සාමකාමී අරගලය යන අර්ථයට හානි පැමිණේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site