IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගල් පහරෙන් බස් රියදුරා රෝහලේ

වව්නියාව සිට යාපනය දක්වා පැමිණි පෞද්ගලික බස් රථයකට හලාවත කාක පල්ලිය පම්බලදී එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රියදුරා රෝහල් ගත කරනු ලැබීය.

 



අදහස් (0)

ගල් පහරෙන් බස් රියදුරා රෝහලේ

සේරම් Thursday, 14 November 2013 01:17 PM

මෙයාලට මෙහෙම කරල මදියි කරන වැඩ වලට. (ස)

:       0       0

ප්‍රේමරත්න Thursday, 14 November 2013 08:51 AM

කෙනෙකුට ගහන එක හරි නැති උණත්, වව්නියාව, යාපනය, - කොළඹ බස් ගුටි කන එකට කවුරුත් මුකුත් කියන එකක් නෑ. නොදන්න අය ඇරෙන්න. පිස්සො වගේ පාරෙ යන්නේ. පොඩි වාහන එකක්වත් තඹේකට මායිම් කරන්නේ නෑ. ඒ අය අගල් වලින් දාගෙන හරි බේර ගන්න ඕනා. නැත්තන් සොරි තමයි. සුදු කමිසයක් මහලා තියා ගන්න වෙනවා කලින්ම. මාර්ග නීති කියලා ජාතියක් නෑ ඔය බස් කාරයින්ට. හොඳ වැඩේ! අපිත් ෆුල් සපෝට්! . (ස)

:       0       0

නිමල්ලාලිත Thursday, 14 November 2013 09:09 AM

ගල් පහර එල්ල කල කෙනා කවුරු වුණත් උපරිම දඬුවම් දිය යුතුයි. (ස)

:       0       0

නිලන්ත Thursday, 14 November 2013 09:49 AM

බස් විතරක් නොවේ මන්ත්‍රීලා, ඇමතිලා අනෙක් මිනිස්සු ගෙන නොහිත රිය පෙරහැර වලින් යනකොටත් ගල් ගහන්න ඕනි. ඒ දවස වෙඩි දුර නේ.(දී)

:       0       0

කුමාරි Thursday, 14 November 2013 09:54 AM

ඒ බස් රියදුරන් යම් වරදක් කරන්නේ නම් එය නීතියට දන්වන්න තිබුනා. සාමාන්‍යය ජනයා මේ විදියට නීති හදන්න ගියොත් රටට යන කල ගැනත් හිතන්න.සපෝට් කරන යටත් දඩුවම් දිය යුතුයි. (ස)

:       0       0

සම්පත් Thursday, 14 November 2013 10:23 AM

මොන මෝඩයද මෙහෙම දෙයක් කරේ? (ස)

:       0       0

ධම්ම Thursday, 14 November 2013 10:38 AM

රටේ නීතිය හරි හැටි ක්‍රියාත්මක නොවෙන කොට මහජනයා නීතිය අතට ගන්නවා. මේක සාමාන්‍ය සිද්ධාන්තයක්. (ස)

:       0       0

මිනිපෙ Thursday, 14 November 2013 10:39 AM

පව්කාරයන්ට ගල් ගැසීම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site