
( ෂේන් සෙනෙවිරත්න )
ලග්ගල පොලිස් වසමේ රිවස්ටන් මැටිහක්ක රක්ෂිතයේ බිං කොහොඹ ඖෂධය සොයා ගොස් රාත්‍රියේ ගල්තලාවක නවාතැන් ගෙන සිටි පුද්ගලයන් පස් දෙනකු අතරින් එක් අයකු ගල්තලාවෙන් ලිස්සා ඇද වැටී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලග්ගල පොලිසිය පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
එසේ අත්අඩංගුවට ගත් සිව්දෙනා සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර දොළහේ බලපත්‍ර සහිත ගිනි අවියක් ද අත්අඩංගුවට ගෙන තිබේ .
එසේ ගල්තලාවෙන් පහළට ඇද වැටී වැටී මිය ගොස් ඇත්තේ එම්, ජී. ජයසිංහ බණ්ඩාර (55) නැමැති වැලිවරණගොල්ල, හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
අත්අඩංගුවට ගත් පුද්ගලයන් රක්ෂිතයට ඇතුළු වී ඇත්තේ බිම් කොහොඹ සෙවීමටද එසේත් නොමැති නම් සතුන් දඩයම් කිරීමටද යන්න සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරන අතර සැක කරුවන් ලග්ගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවටඉදිරිපත් කිරීමට නියමිතය .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් තලාවකින් ඇඳ වැටී අයෙක් මරුට