IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ගල් ගසා දුම්රිය මගියකුට තුවාල කරයි

බදුල්ලේ සිට කොළඹ බලා එමින් සිටි දුම්රියකට හැටන් අසල සිංගිමලේ බිංගයෙහිදී ගල් ගැසීමෙන් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ සිටියි.

_yg67 6[1]_546 8[1]_97 10[1]_9



අදහස් (0)

ගල් ගසා දුම්රිය මගියකුට තුවාල කරයි

සූරිය Friday, 24 June 2016 02:12 AM

පෞද්ගලික බස් වලට සම්බන්ධ අයගෙනුත් මෙහෙම වැඩ කෙරෙනවා කියලා තැන තැන කතාවෙනවා මට ඇහිලා තියෙනවා. (නි)

:       0       0

අරවින්ද Friday, 24 June 2016 09:43 AM

එක් කෙනෙක් අල්ලලා හොඳ දඬුවමක් දුන්නා නම් අනෙක් අයත් හැදෙයි (නි)

:       0       0

නිහාන්ත Friday, 24 June 2016 04:21 AM

යාපනෙත් මුලදි පටන් ගත්තේ බස්වලට ගල් ගභලා තමයි. (නි)

:       0       0

සමන් Thursday, 23 June 2016 12:14 PM

අසරණ මිනිසුන්ට හිංසා කිරීම හෙළා දකිනවා (බ)

:       0       0

නුමානි Thursday, 23 June 2016 12:28 PM

මේක අද ඊයේ නෙමෙයි. කාලෙක ඉඳලා වෙන දෙයක්. විශේෂයෙන්ම රාත්‍රී තැපැල් දුම්රියට නිතරම ගල් ගහනවා (බ)

:       0       0

තාබෘෘ සිල්වා Thursday, 23 June 2016 12:33 PM

ඔය පොඩි කොල්ලන්ගේ වැඩක් වෙන්න පුළුවන් (බ)

:       0       0

දුමින්ද Friday, 24 June 2016 05:42 AM

මෙහෙම සිදුවෙන තැන් තෝරලා සීඅයිඩී හරි දාල මෙයාලා අත්අඩංගුවට ගන්න ඕනි , එ්ක පොලිසියේත් සීජීආර් එකෙත් වගකීමක් (බ)

:       0       0

නාමල් Friday, 24 June 2016 05:48 AM

අධ්‍යාපනයට 6%ක් වෙන්කළාට වැඩක් නැහැ මිනිසුන්ගේ මෝඩකම් නැතිකරනකම් මේ රට හදන්න බැහැ. මට මතකයි මාතර කෝච්චියට ගල්ගහන මිනිස්සු හිටියා මීට අවුරුදු 20ක ට විතර ඉස්සර. අධිවේගී මාර්ගයට ගල්ගහන අය තාමත් ඉන්නවා. (නි)

:       0       0

සරණපාල Friday, 24 June 2016 06:00 AM

මේ වනචාරී මිනිසුන් අල්ලලා දැඩි දඩුවම් දෙන්න.මේ නෝනගේ ඇහැ අන්ධ වුණා නම් මුළු ජීවිතයම දුකින් නේද (බ)

:       0       0

සිරි Thursday, 23 June 2016 02:44 PM

අනේ පව් මේ වැඩ කරන අය තියන්න හොද නැහැ (බ)

:       0       0

සමන්ත Thursday, 23 June 2016 02:46 PM

මේ වනචර, වනචාරි පුරුද්ද අද ඊයේ තියෙන දෙයක් නෙමේ. මේ මිනිස්සුනට මෙහෙම කොහොමද එල්. ආර් .ටී. දුම්රිය ,එහෙමත් නැත්නම්වි සැහැල්ලු විදුලි දුම්රිය පද්ධතියක් ලබා දෙන්නේ? මේ අය අතර ළමයි වුනත් ඉන්න පුළුවන්. මේක අපරාධ නීතිය යටතේ දඩුවම් දෙන්න ඕනේ දෙයක්. රජයේ දෙපල හා මිනිස් ජීවිත සම්බන්ධව පවතින ප්‍රශ්නයක්. දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් සියල්ල දේශපාලනය කිරීම නවත්වල, එක වගේ අත් වැල් බැදගෙන දියුණුව උදෙසා වැඩ කළ යුතුයි.(බ)

:       0       0

ෆසීර් Thursday, 23 June 2016 03:17 PM

ඔවුන්ට ලබන ආත්මේ ලැබෙන්නේ බලු ආත්ම. (බ)

:       0       0

රොෂාන් Thursday, 23 June 2016 06:11 PM

මේවා කාගේ වැඩද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

ටිකිරි Friday, 24 June 2016 07:56 AM

හිටපු ජනාධිපත්ය් ගේ ආරක්ෂාවට 200 ක විතර කණ්ඩායමක් උන්නා, ඒත් මේ අහිංසක මහජන ආරක්ෂාවට කවුද ඉන්නේ? ලංකාවේ දේශපාලනය ඒ තරමට අසුචි ගොඩකට වැටිලා (බ)

:       0       0

අශිකා Friday, 24 June 2016 07:57 AM

අපේ ආරක්ෂාව අපිම සපයගමු .....දේශපාලුවන්ගෙන් හෝ පොලොසියෙන් මහජන ආරක්ෂාව බලපොරොත්තු වීම කාලය නාස්ති කිරීමක්,,,මින් පසු කෝච්චියේ යන මගීන් ෆුල්ෆේස්. හිස් ආවරණ පලදිමු,, එසේත් නැත්නම් තමන් ළග තිබෙන ජනෙල් කවුළුව වසාගෙන යන්න (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 271 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 757 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site