IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගල් ගැසූ කොල්ලන් අල්ලයි

අධීවේගී මාර්ගයේ වාහනයකට ගල් ගැසූ බව කියන තරුණයෙක් හා සිසුහු දෙදෙනෙක් (14-15) පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් අද උසාවියට ඉදරිපත් කරන බව පොලීසිය කියයි.



අදහස් (0)

ගල් ගැසූ කොල්ලන් අල්ලයි

DUDE Tuesday, 21 February 2012 12:31 PM

හිතලා බලන්න පැ කි මී 100ට යන වාහනේක වින්ඩ්ස්කීන් එකට ගලක් වැදුනම කොහෙන් නතර වෙයිද කියලා. උපරිම දඬුවම් දෙන්න තියෙන්නෙ, අනිත් අයටත් පාඩමක් ඉගෙනගන්නත්, ආයෙ මේ වගෙ වැඩ නොකරන්නත් එක්ක.

:       0       0

ප්‍රසන්න Tuesday, 21 February 2012 01:22 PM

රජකාලෙ දඩුවම් දෙන්න ඕන..

:       0       0

Para Tuesday, 21 February 2012 01:49 PM

මේවගේ අයට හොද දඩුවම් දෙන්න ඕන..

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 21 February 2012 02:01 PM

වැරදි වලට දඬුවම් දෙන හැටි උසාවිය දන්නවා. රජකාලේ දඬුවම් දෙන්න කතා කරන අය මෙවැනි දේවල් සිදුවෙන්නේ ඇයි කියා අදහසක් පල කරනවානම් කියවන අපිටත් ප්‍රයෝජනයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 714 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2385 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site