කළු ගල් පිපිරැවීම සදහා ගෙන ආ ජෙලග්නයිට් කූරු 348 ක්ද ඩෙටනේටර් 321 ක්ද මසුන් මරන්නකුට විකිණිමට ගෙන ගිය යතුරුපැදි කරුවකු ආණමඩුව තෝණිගල හන්දියේදී නාවික හමුදාවේද සහාය ඇතිව සැකපිට අත්අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස දුෂණ මර්දන ඒකකය කියයි.
රුපියල් ලක්ෂ එකහමාරකට පමණ මුදලකට මෙම ජෙලග්නයිට් විකිණීමට සැළැසුම් කැර තිබිනැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
588
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් කොරියේ ජෙලග්නයිට් තොගයක් අල්ලයි
වරුණ Tuesday, 24 September 2013 02:30 PM
දවසක් බෝතලේකුත් අරන් අරුණිගේ උරුලෑවත් බලලා අරුණිගේ වල හාරන්න එන්න කියලා කිවුවා ඊට පස්සේ අද තම අරුණිව දැක්කේ? (ස)
සිරා Tuesday, 24 September 2013 10:44 AM
ඉතින් එයාගේ ජෙලග්නයිට් එයා විකුණා ගත්තාවේ. පොලිසියට මොකද? (නි)
වාගීෂ්වර Tuesday, 24 September 2013 10:58 AM
වරුණ, මට මතක් වෙන්නේ ඔයාගේ දෙමව්පියන් ගැනයි. ඒ මිනිස්සුත් වටපිටාවේ හැම කුණු ගොඩම හොයනවද? ඔයාට ඒ මිනිස්සු කරලා තියෙන්නේ විනාශයක්.දැන්වත් හැදෙන්න බලන්න. (නි)
සිරිපාල Tuesday, 24 September 2013 10:59 AM
වරුනගේ අදහස් හැම එකක් ම ගොඩක් බුද්ධිමත් විදියට ප්‍රකාශ කරනවා ඔයා. හරිම සතුටුයි (නි)
වරුණ Tuesday, 24 September 2013 11:11 AM
වාගීශ්වර වගේ අය ඉන්නකන් මොන කතාද? (නි)
සිරිපාල Tuesday, 24 September 2013 11:30 AM
වරුණ, මම නම් මට වඩා ගොඩාක් පහළ කෙනෙක් වුණත් උපදෙසක් දුන්නොත් මම ඒකෙන් මගේ ජීවිතේට මොනවාහරි දෙයක් එකතු කර ගන්නවා. ඔයා වගේ අනුන්ගේ කුනු හොය හොයා අනුන්ට හිනා වෙන අය ඉන්නකම් කවදාවත් මේ රට දියුණු වෙන්නෙ නැහැ. (නි)
අරුණි Tuesday, 24 September 2013 12:59 PM
සිරිපාල අහල තියනවද, වරුණගේ උරුලෑ කතාව? ඇහුවා නම් වරුණ කොච්චර මොලේ තියන කෙනෙක්ද කියලා හිතාගන්න පුළුවන්. මටත් වාගීෂ්වර කියන දෙයට එකඟ වෙන්න වෙනවා! (ස)
වරුණ Tuesday, 24 September 2013 09:38 AM
ෂුවර් එකටම අරයා තමා ඔය වැඩේ කරන්න ඇත්තේ (නි)