IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ගලේවෙල හොරා සීසීටීවී කැමරාවේ

ගලේවෙල වහකෝට්ටේ  තොග වෙළඳසලකට රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයකු  එහි තිබු රුපියල් හැට දහසක් භාණ්ඩ සොරාගැනීමේ සිද්ධියක් ගැන ගලේවෙල පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

භාණ්ඩ හොරකම එහි සීසීටීවී ආරක්ෂක කැමරාවල පටිගත වී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

ගලේවෙල හොරා සීසීටීවී කැමරාවේ

බෙන්තර මහේෂ් Tuesday, 19 January 2016 12:53 PM

හොඳට බලන්න. මේක සීසීටීවී නෙවෙයි, කවුරුහරි දුරකතනයක කැමරාවකින් වීඩියෝ කරලා වගේ නේද? (ර)

:       0       0

සජි Tuesday, 19 January 2016 01:54 PM

බෙන්තර මහේෂ්. නොදන්නා දේ ගැන කතා නොකර ඉන්න. ඔබ ඔතරම් දැනුම තියෙන විශේෂඥක් නම් දැන්ම රහස් පොලිසියට ඉල්ලුම් පත්‍රයක් දමාන. ඔයාව් වහාම බඳවා ගනීවි. නොදන්නා තාක්ෂණය ගැන මෝඩ අදහස් පල කරන්න එපා. (බ)

:       0       0

භාතිය Tuesday, 19 January 2016 02:25 PM

මහේෂ්,ඔබේ සැකය මටත් තියෙනවා.මොකද සිසිටිවී පටි ගත වීමකදී චලනය සහ ෆෝකස් වීමක් වෙන්නේ නැහැ.මෙතන ෆෝකස් වන බවක් පෙනෙනවා. (බ)

:       0       0

අමිල Tuesday, 19 January 2016 03:31 PM

මෝඩ විශේෂඥයන්ට පේන්නෙ නැද්ද මෙය මොනිටරයේ ධාවනය වන දේ දුරකතනයක කැමරාවකින් හෝ වීඩියෝ කැමරාවකින් පටිගතකර ඇතිබව. (බ)

:       0       0

උපාලි Tuesday, 19 January 2016 03:42 PM

මෙතන පරිගණක තිරයෙන් තවත් කැමරාවකට පටිගත කරනවා. (බ)

:       0       0

චරිත් Tuesday, 19 January 2016 03:52 PM

ඔටෝ ෆෝකස් ඔටෝ සූම් කැමරා පද්ධතියක් වගේ. (බ)

:       0       0

සජි Tuesday, 19 January 2016 04:13 PM

දැන් තිබෙන සිසිටිවී පද්ධති ක්‍රියා කරවන්නේ අධෝරක්ත කිරණ උපයෝගී කරගෙන . ඒවායින් කරන්නේ කෙනෙකුගේ ශරීර උෂ්ණත්වය උපයෝගී කරගෙන, කැමරාව වමට සහ දකුණට හැරවීමත්, කැමරාව උණු ලක්ෂ්‍යයට ෆෝකස් . හොඳින් බලන්න සමහර රාමු වල සීඑච්3 යනාදී වශයෙන් තියෙනවා.මෙම වීඩියෝව අරගෙන තියෙන්නේ සිසිටිවී මොනිටරය දුරකතනයක කැමරාවකින් වීඩියෝ කරලා. නමුත් එය ඔබ දේපල මහේෂ් සහ භාතිය කියන්න හදන දේ නොවෙයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site