IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගලේවෙල අයි.එස් සටන්කරුගේ කිරිපල්ල අතගායි

අයි එස් ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ එක්ව සටන් වැදි මියගිය පුද්ගලයා ගැන පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මධ්‍යම පළාත් නියෝඡ්‍ය පොලිස්පතිවරයා විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුයේ මීට කලකට ඉහතදි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිට මෙම පුද්ගලයා මහනුවර ප්‍රදේශය අත් හැර වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් ඇති බවයි. මේවන විට මෙම පුද්ගලයාගේ හැදුනුම්පත් අංකය සොයාගෙන ඇති අතර ඒ ඔස්සේ මෙම පුද්ගලයාගේ පවුලේ විස්තර හා වෙනත් රටකට පිටවි ගොස් ඇතිදැයි කියා හෝ මෙම ත්‍රස්තවාදී සංවිධානයකට එක්වුවාද එහිදී මියගොස් ඇති දැයි සොයා පරික්ෂණ අරඹා ඇතැයිද වැඩිදුරටත් පැවැසිය.

 



අදහස් (0)

ගලේවෙල අයි.එස් සටන්කරුගේ කිරිපල්ල අතගායි

ඒබීඑල් Tuesday, 21 July 2015 11:40 AM

ගෝටා ඕනෑවෙයි මුන්ව මෙල්ල කරන්න. (ර)

:       0       0

සම්පත් - ඩුබායි Wednesday, 22 July 2015 09:50 AM

ගෝටා හිටියනම් මෙලහකටත් ඕකට ගැවිච්ච ඔක්කොම හොයලා. (ර)

:       0       0

සත්‍යපාල Tuesday, 21 July 2015 12:36 PM

ගෙදරක එක කැරපොත්තෙක් ඉන්නවා දැක්ක කියන්නේ කැරපොත්තෝ ගොඩක් බෝවෙලාලු. ඔවුන් එලියට එන්නේ රෑට කරුවලේ. ඉන්නේ ගුල්වල සැගවිලා.මේත් අනේ එකම එකයි කියල බුදියාගන්න එපා.පැටවුන් ගොඩක් හදලා පරම්පරා කීපයක් බෝ කරලා තව බිත්තරත් ගොඩක් දමලා මහා ප්‍රහාරයක් එක්ක එලියට එන්නේ. එදාට කදවුරු දානතැන් හොයන්නයි, ආයුධ ගන්න රටවල් හොයන්නයි, උදවුවට රටවල් හොයන්නයි ඒ ඔක්කොම කරාට පස්සේ ජාත්‍යන්තර යුධ අදිකරණ ඉදිරියට යන්නයි වැඩ ගොඩක්.අනේ මට තේරන්නේ නෑ.නහය ලගටම ගිලෙනකල් ඉන්න එපා. (බ)

:       0       0

යහම්පත් Tuesday, 21 July 2015 01:10 PM

මොහු නැවත මනුෂ්‍ය ලෝකයේ නුපදිවා පතමි . (අ)

:       0       0

චමල් Tuesday, 21 July 2015 10:00 AM

ලංකාවෙත් අයි.එස් විෂ බීජේ දාල තියෙන්නේ අනිවාර්යෙන්ම (නදී)

:       0       0

අබරන් Tuesday, 21 July 2015 10:17 AM

ලංකාවෙ ඉඳල අපිට කරදර නොකර ඕනෑ තැනකට යන්න. (ර)

:       0       0

සුදා Tuesday, 21 July 2015 10:25 AM

මුන්ගේ මුළු සනුහරේම අල්ලලා බෙල්ල කපල දන්නා ඕන(නදී)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 21 July 2015 01:46 PM

කරුණාකරලා සුළු ජාතික ඡන්ද ටිකට පෙරේත කමේ පරීක්ෂණ යට ගහන්න නම් එපා (නදී)

:       0       0

ජනක ලන්ඩන් Tuesday, 21 July 2015 11:01 AM

ලංකාවේ ආරක්ෂක බුද්ධි අංශ සැලකිලිමත් විය යුතුයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ඇතුළු, බොහෝ පළාත් පිළිබඳව වැඩි සැලකිල්ලක් ගත යුතුයි. තරුණයෝ 30,000 පමණ ජීවිත පූජාවෙන් මුදා ගත් රට කෙසේ හෝ රැකගත යුතුමයි (නදී)

:       0       0

තුවාන් ඔසේන් Tuesday, 21 July 2015 11:17 AM

පොලිස්පති තුමනි, ඉක්මනින් මොහු හා මොහු ගෙන තොරුතුරු සොයා අයිඑස්අයිඑස් වෛරසය ලංකාවෙන් නැති කරන්න ඕන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site