
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද අලුයම් කාලයේ සිට දවස පුරා ඇද හැළුණු ධාරාණිපාත වරෂාවත් සමග යළිත් පහත්බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටවි ඇති අතර ගමනා ගමනයටද බාධා එල්ල විය.
ගාල්ල බද්දේගම පාරේ දංගෙදර,තලාපිටිය,කෝන්ගහ හන්දිය ආදි ප්‍රදේශවල මාරග රැසක් සම්පුරණයෙන්ම ජලයෙන් යටවි තිබින.වාරි මාරග දෙපාර්තමේන්තුව පැවසුවේ මේ වනවිට සාමාන්‍ය මට්ටමේ තිබෙන ගිංගගේ ජල මට්ටමඅධික වැස්සත් සමග ඉහල යමින් පවතින බවය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ මහතා පැවසුවේ යලිත් හදිසි ගංවතුර තත්වයක් හෝ වෙනත් ආපදා තත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සියලු සහන සැළසිමට කටයුතු සුදානම් කර තිබෙන බවය.



2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල යළිත් යටවේ
සෙනෙවිරත්න Wednesday, 18 October 2023 07:32 PM
බයිලා කියනවා, ගිං ගඟ පොඩ්ඩක් වත් ගලන්නේ නැහැ. ඔය නගරේ කුණු කාණු උතුරන එකට මොනවා හරි කරන්න.