අලුත් බස් රියක් ධාවනයේ යෙදවීයැයි කියන සිද්ධියක් මත ගාල්ල-බද්දේගම පෞද්ගලික බස් වර්ජනයක් ආරම්භ වී ඇත.
ලංගම බස් ධානය ද අඩාල වී තිබේ.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගාල්ල-බද්දේගම බස් වර්ජනයක්
ද සිල්වා Monday, 05 May 2014 04:00 AM
දිනේෂ් සංජිව ගේ අදහස හරි නමුත් එවැනි තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් බණ්ඩාරනායක , ඇන් , ඇම් පෙරේරා වැනි ශ්‍රේෂ්ට නායකයන්ට පමණි , දැන් ඉන්න සමාජවාදී වෙස් මුණු දැමු ධනවාදයට කත් අදින දෙසපලුවන්ට එවැනි දේ කල නොහැක.(නදී)
ද සිල්වා Monday, 05 May 2014 06:47 AM
අපරාදෙනේ ප්‍රයිවට් බස් එක්ක ගහගන්නේ. අර දකුණු පළාතේ ඉන්න ඇමති තුමාගේ ලේකම්ට කිවුවා නම් එතුමා ලංගම බස් ටික ඩිපෝවට ගාල් කරලා හොඳ විමදුමක් දේවි. එතකොට ප්‍රයිවට් බස් වලට හොඳට ගරාගන්න පුළුවන්.(නදී)
රණතුංග Saturday, 03 May 2014 05:00 PM
පුද්ගලික බස් රථ වැඩ වර්ජන වලදී ,එම මාෆියාව විසින් තර්ජන,ගර්ජන කර ලංගම බස් රථ ධාවනයද අඩාල කරනවා. ඒකයි ඇත්ත කතාව.(නදී)
දිනේෂ් සංජීව Sunday, 04 May 2014 11:24 AM
මේ සියලුම බස් රජයට පවරාගත යුතුයි (ස)