හතර ශ්‍රේණියේ සිසුවියකට ගුරුවරියක විසින් තවත් සිසුවියන් තිදෙනකු ලවා ටොකු ඇන්වීයැයි කියන ගාල්ලේ පාසලේ විදුහල්පතිනියට ලබන 14 වැනි දා උසාවියේ පෙනී සිටින ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා නොතීසි නිකුත් කළේය.
පාසල් සිසුවිය දිගින් දිගටම පිඩනයට ලක්වන බවට නීතිඥවරයකු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත් එසේ නොතීසි නිකුත් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගාල්ල පාසලක විදුහල්පතිනියකට නොතීසි
උපාලි Thursday, 07 July 2016 01:08 PM
ජයසේකර කියනවා වගේ, කවුද දන්නේ, සමහරවිට ශිෂ්‍යාව ගුරුවරියට ටොකු ඇන්නේව්වද කියලා. නැද්ද මං කියන්නේ?(හේ)
අසෝකා Thursday, 07 July 2016 06:16 PM
ඔය දේ සිද්ධවෙලා මෙච්චරකල් ගියාද උසාවි එන්න කියන්න. (නි)
රාමන් Thursday, 07 July 2016 10:26 AM
කෝ ගුරුවරියට දඬුවම් නැද්ද? (නි)
ජයසේකර Thursday, 07 July 2016 11:28 AM
මම නම් හිතන්නේ මේ ගුරුවරිය අහිංසකයි කියායි (නි)
රණතුංග Thursday, 07 July 2016 12:10 PM
අහිංසක ගැණුන්ට විදුහල්පතිකම් හම්බවෙන්නේ නෑ අද කාලෙ. (බ)