IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාල්ලේ ටෙස්ට් තරගය මිස්බාට අහිමිවෙයි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 22 වැනිදා ගාල්ලේදී ආරම්භවන පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව පාකිස්තාන් නායක මිස්බා උල් හක්ට අහිමිව තිබේ. දෙරට අතර ඊයේ (18) කොළඹ ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති එක්දින තරගාවලියේ අවසන් තරගයේදී නියමිත කාලය ඇතුළතදී  ඕවර 50 යැවීමට පාකිස්තානු පිලට නොහැකිවිය. එනිසා තරගයේ තීරකවරයා වු ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා විසින් මිස්බාට තරගයක් තහනම් කර තරග මුදලින් 40% ක දඩයක් ද පනවා තිබේ. එය පළමු  ඕවර දෙකට 10% ක් සහ සෙසු  ඕවර වලට 20% ක් බැගිනි. මාර්තු මස ඩකා නුවරදී පැවැති ආසියානු කුසලාන එක්දින තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති පළමු තරගයේ ද පාකිස්තානය නියමිත කාලයට  ඕවර 50 යැවීමට නොහැකිවිය.



අදහස් (0)

ගාල්ලේ ටෙස්ට් තරගය මිස්බාට අහිමිවෙයි

සදුන් Tuesday, 19 June 2012 10:36 PM

එහෙනම් ඒ තරගේ අපි දිනුම්ම තමා

:       0       0

මාජා Thursday, 21 June 2012 07:15 PM

ලංකාවට අවස්ථාවක් නැහැ....

:       0       0

ගාල්ලෙ බෝයි Tuesday, 19 June 2012 11:57 PM

මේ පාරත් දෙනවා වැඩේ

:       0       0

බංගලියා Wednesday, 20 June 2012 10:25 AM

අතේ ඔරලෝසුවක් බැන්දට වෙලාවට වැඩක් කරන්න බෑ

:       0       0

සුරුට්ටුවා Wednesday, 20 June 2012 10:22 AM

මිස්බා හිටියත් ගහනවා. නැති උනාම ලේසියෙන් ගහනවා. මිස්බා කියන්නේ අවස්ථාවාදී නායකයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 175 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site