බස් සේවකයකුට පහර දුන් බව කියමින් ගාල්ල-කොළඹ පෞද්ගලික බස් සේවකයෝ වැඩවර්ජනයක් ඇරැඹූහ.
මේ නිසා කොළඹ රැකියාවලට එන බොහෝ දෙනෙක් අපහසුතාවට පත්ව සිටිති.
ගාල්ල බස් නැවතුම් පොළේ දී මගීන් නංවාගත් බස් රියක් කිසියම් පිරිසකගේ කීම මත මගීන් ආපසු බස්වනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල-කොළඹ බස් වර්ජනයක්
මහී - අම්බලන්ගොඩ Monday, 09 November 2015 04:51 AM
හැමදේටම මේ අය වර්ජන කරනවා. අපිට නම් ලොකු අපහසුවක් තිබුණේ නැහැ. ගාල්ලෙන් අධිවේගේ යන බස් ටික වෙනදා වගේ තිබුණා. සීටීබී බස් ටිකත් හොඳට තිබුණා. අද සඳුදා නිසා කොහොමත් පොඩි තදබදයක් තිබෙනවා. එහෙමයි කියලා මේ අයට ඕනෑ ඕනෑ විදියට රට කරන්න බැහැනේ. ඇති වෙනතුරු වර්ජන කරන්න කියන්න. (නි)
රොෂාන් Monday, 09 November 2015 05:19 AM
ගාල්ල කොළඹ බස් නෙමෙයි වර්ජනය ආරම්භ කරේ. වර්ජනය ආරම්භ කරේ අලුත්ගම කොළඹ බස් සේවකයෝ කටුබැද්ද ඩිපෝවෙන් කරපු පහරදීමකට විරෝධය පළකිරීමටත් එයට හවුල් අය අත්අඩංගුවට ගැනීමට බලකිරිමටත්. එකට යහපත් ප්‍රතිචාරයක් ලැබුනේ නැති නිසා එම වර්ජනය කළුතර, මතුගම, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර, අකුරැස්ස, දෙනියාය, තංගල්ල, හම්බන්තොට, කතරගම සිට කොළඹට පැමිණෙන පුද්ගලික බසුත් වර්ජනයට හවුල් වුණා. (ම)
නිලුපා මධුෂානි Monday, 09 November 2015 05:29 AM
එයාල මෙහෙම ස්ට්‍රිකේ කරද්දී අපහසුතාවන්ට මුහුණ දෙන්නේ මගීන් ය.රැකියාවල ගිහින් එන මිනිස්සුන්ට ගෙදර යන්න බස් එකකට නැග ගන්න තින්නේ පුදුම අමාරුවක්.ඇයි යහපාලනයට මේකට විසදුමක් දෙන්න බැරිද ? (ම)