කඩුවෙල- ගාල්ල අධිවේගී මාර්ගයේ ශ්‍රී ලංගම අධිසුඛෝපභෝගී බස් රථ ධාවනය අද සිට ධාවනය කැරෙයි.
ගාස්තුව රුපියල් 420 කි.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල කඩුවෙල සුපිරි පාරට ලංගම බස්
මෙවන් Monday, 10 March 2014 08:30 PM
ජේෂ්ඨ පුරවැසියන්ටත් සහනයක් දෙන්න බලන්න????? (දී)
චන්දන කාරියවසම් Tuesday, 11 March 2014 04:23 AM
පානදුරේ ළමයි කොළඹ පාසල් වලට එන්නේ කොහොමද කියල මම මේ කල්පනා කරන්නේ.(නදී)
ආරියසේන Tuesday, 11 March 2014 07:00 AM
කවුරු කලත් හොඳ දේට හොඳයි කියනවා හැර වෙන කිය යුතු දෙයක් නැත.(නදී)
සුසන්ත Tuesday, 11 March 2014 09:51 AM
සාමාන්‍ය ජනතාවට ගමන් කල හැකි වන පරිදි සාමාන්‍ය ගාස්තු යටතේ බස් සේවා ආරම්භ කිරිම සුදුසු වේ.(නදී)
රාමා Monday, 10 March 2014 03:12 PM
එක නම් හොඳ වැඩක්, මාතර ගොඩගම දක්වා දික් කලාම තවත් වටිනවා (දිල්)
තුසිත අබේකෝන් Monday, 10 March 2014 03:28 PM
හොද වැඩක්. රටේ සංවර්දනයට පොඩි මිනිහුන්ටත් දායක වෙන්න ඉඩ ලැබෙනේ එක අගේ කළ යුතුයි (දිල්)
විජේසිරි Monday, 10 March 2014 04:43 PM
නියම වැඩක් අගය කරනවා මම (දී)
සුචින්ද්‍ර Monday, 10 March 2014 05:03 PM
හෝමාගම- ගාල්ල තාම බස් 1ක් නොමැත හෝමාගම ඉන්න අපිට ගාල්ලට යන්න මහරගමට යන්න වෙනවා.එතකොට කාලය,වියදම හුගක් අපතේ යනවා.බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් ලංකාදිපෙන් මම ඉල්ලා සිටිමි. සුචින්ද්‍ර -හෝමාගමින් (දී)
චමිනි Tuesday, 11 March 2014 12:50 PM
අර්ධ සුඛෝබෝගි සේවයක් ලෙස ගමන් ගාස්‌තුව වගේ 1 1/2 ක් වැනි මුදලකට සාමාන්‍ය ජනතාවටත් මෙම පාරවල්වල ගමන් කල හැකි ලෙස ගාස්‌තු වහාම සංශෝධනය කළ යුතුය. නැත්නම් සාමාන්‍ය ජනතාවට වෙන්නේ පාරවල් දිහා බල බලා අත්පුඩු ගසන්නටය. මේ පාරවල් හදන්නේ සාමාන්‍ය ජනතාවගේ පරිප්පු ඇටෙන් සිනි කිලෝ එකෙන් ගන්න සල්ලිවලින් බව අමතක කරන්න එපා. (අ)
සිල්වා Monday, 10 March 2014 05:50 PM
කරුණාකරලා පානදුර සිට කොලඹ ඉසිපතන සහ තස්ටන් පාසලට බස්රථයක් ලබාදෙන්න ඉස්සර තිබුන නමුත් දැන් නැහැ අපිට යන්න පාසල් බස්රථයක් නැහැ පෞද්ගලික පාසල් බස්රථ වලට වැඩි වියදමක් දරන්න වෙලා තියෙන්නේ පානදුර ඩිපෝවෙන් යම්කිසි ක්‍රියාදාමයක් කරන්න බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා . (දී)
ද සිල්වා Monday, 10 March 2014 08:07 PM
ශ්‍රී . ල . නි . ප . නිර්මර්තුවරුන් වන දිවංගත බණ්ඩාරනායක , දිවංගත රාජපක්ෂ ශ්‍රී මතනන්ගේ දර්ශනයට අනුව සාමාන්‍ය මධ්‍යම පන්තිකයන් වන අපිට සුපිරි බස් සහ සුපිරි ගමන්ගස්තු අවශ්‍ය නැත , සාමාන්‍ය ලංගම බස් එකකින් සාධාරණ ගාස්තුවකට අධිවේගය මාර්ගයෙන් කොළඹ යන්න සලස්වන්න . (අ)