IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාල්ල/මාතර ස්ථාන 58ක් නාය යන ලකුණු?

ගතවූ වසරක කාලයේ ලංකාවේ නායයෑම් සිදුවූ ස්ථාන පිළිබඳව සැලකිල්ලට ගනිමින්  නායයෑම් අනතුරුදායක ස්ථාන 5000ක් පමණ විමර්ශනයට ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත.

එලෙස හඳුනාගත් ස්ථාන වලින් බහුතරයක් නිවෙස් හා ගොඩනැගිලි පිටුපස කුඩා පස් කඩා වැටීම් , පසේ බෑවුම් නිර්මාණය වීම්, හා අධික ලෙස පස සෝදා යෑම් වැනි නායයෑම් ආපදාවක් සිදුවීමේ අවම ඉඩක් ඇති ස්ථාන බවට තහවුරු වී ඇතැයිද එම සංවිධානය කියයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන 38ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ස්ථාන 20 කට අධික ප්‍රමාණයක් නායයෑමේ අවදානමක් ඇති ස්ථාන බවට හඳුනාගෙන අතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයැම් අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසයි.

 

 



අදහස් (0)

ගාල්ල/මාතර ස්ථාන 58ක් නාය යන ලකුණු?

කෝනාර Monday, 02 November 2015 01:12 PM

මට නම් කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ කිසිම කෙනෙකුට කිසිම අනතුරක් නොවේවා කියායි (නි)

:       0       0

නවරත්න Monday, 02 November 2015 02:19 PM

මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියාකාරකම් තමයි මේ හැමදේටම මුල (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site