පාරිභෝජනයට නුසුදුසු සහල් මෙට්‍රික් ටොන් හතර හමාරක් සමඟ පුත්තලමේ ව්‍යාපාරිකයෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකාරිය සඳහන් කළේ සහල් තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ගුල්ලන් සහ පණුවන් සිටි බවයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුල්ලන් ගැසූ හාල් ටොන් හතරක් පුත්තලමෙන් අල්ලයි
ඩඩ්ලි Wednesday, 09 December 2015 06:25 AM
අපේ වාසනාවට එහෙම වුණේ . නැතිනම් මුදලාලි ඔය ටික කවන්නෙත් අපටම තමයි ,(ම)
ආසිරි Tuesday, 08 December 2015 01:07 PM
ගුල්ලො ගහනකන් ඉන්න එපා ඔය හාල් අඩු මුදලකට හරි ජනතාවට දෙන්න. දැන් ඉතින් කාටත් නෑ.(හේ)
දුමින්ද Wednesday, 09 December 2015 07:00 AM
පාලන මිලටද විකුණුවේ (ම)