අද අලුයම පහයි හතලිස්පහට පමන ගාල්ල අවට හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් සුළු භූ කම්පන තත්වයක් මෙයට හේතුවන්නට ඇති බවත් බොහෝ දෙනෙක් කියති.
මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැතැයි වාර්තා වෙයි
වීඩියෝ - දීපාල් ද සිල්වා
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ගාල්ලත් අද උදේ ඩිංගක් හෙල්ලේ
ගයාන් Tuesday, 27 September 2016 01:50 AM
සුනාමි තත්වයක්ද දන්නෙ නැහැ (නි)
ජනහිත Tuesday, 27 September 2016 03:42 AM
දැන්නම් විග්නේශ්වරම් දැනගනියි දකුණත් හෙල්ලෙන්න පටන් ගත්තා කියලා. (නි)
ඉම්රාන් Tuesday, 27 September 2016 04:17 AM
මොනවා වෙන්න යනවද මන්දා (නි)
ජයාත් Tuesday, 27 September 2016 05:53 AM
සුනාමියක් නෙමෙයි ගයාන්. එහෙම එකක් නම් සන් තියන තාක්ෂණය ඇති කලින් දැනගන්න. නමුත් මේක දැනට අපට තියෙන සුළු, නමුත් අනාගතයේදී විශාල වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. (නි)
ඉසුරන්දි Tuesday, 27 September 2016 07:23 AM
අනේ! අපේ රටටත් ලෝකේ අනෙක් රටවලටත් මෙවැනි ආපදාවන් නොමවේවා! (නි)