IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි

(යොහාන් භාසුර)

ආණ්ඩුවට එරෙහිව මෙම වසරේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වූ අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ, සිරගත කළ සහ මර්දනයට ලක්වූවන් සිහිකරමින් ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති සැමරුව සහ නිහඬ විරෝධතාවට පොලිසිය බාධා කිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය.

අරගලකරුවන් සිහිකිරීමෙන් පසුව විරෝධතා රැළිය ආරම්භ වීමත් සමඟ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක් ඇති වූ අතර පොලිසිය විශාල පිරිසක් විරෝධතාකරුවන් තල්ලු කරමින් ඉවත්කිරීමට කටයුතු කළහ.

මෙහිදී සූපවේදීන්ගේ ඇදුමෙන් සැරසී සිටි හෝටල් හිමියන් යැයි කියන පිරිසක් විරෝධතාවට එරෙහි වීමත් සමඟ නැවතත් උණුසුම් තත්වයක් ඇතිවිය.  

කෙසේ වෙතත් විරෝධතාකරුවන් විරෝධතා ප්‍රකාශ කර සමරු ගීත ගායනා කිරීමෙන් පසුව ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්ව ගියහ.

(ඡායාරූපය: ගයාන් අමරසේකර) 



අදහස් (9)

ගාලුමුවදොර අදත් උණුසුම් වෙයි

'විදුලි ආඳා' Wednesday, 09 November 2022 08:06 PM

'විදුලි ආඳා' සමග සෙල්ලම් බෑ කියලා පෙන්නලා අර පාසල් ළමයින්ගේ කකුල්වලට 'කරන්ට්' ගහපු රාළහාමිලාගේ ක්‍රියාව ආදර්ශයකට ගත්තා නම් මේ අය මේවා ආයි කරන්නේ නැත...!

:       35       16

SO SAD Beggars..! Wednesday, 09 November 2022 10:12 PM

මේවා දැකපු විදේශිකයෝ ඒ අයගේ යාලුවන්ට දන්වලා යවලා ලංකාවට එන එක නවත්වන්න කියලා..! මගේ යුරෝපා ආයතනය හරහා ලංකාවට එන්න ටිකට් ගත්ත අය විනාඩි පහකට වරක් කතාකරලා ඒවා කැන්සල් කරලා මෝල්ඩිව් යන්න දා ගත්තා...! අපි දඟලනවා රටට ඩොලර් එවන්න ...මේ සත්තු රටම වනසනවා! විශේෂයෙන්ම ඔය 'කහ' ඇඳගෙන ඉන්න එවුනට සාරධර්මයක් නැතිද..? දැන්නම් කවුරුහරි මේකට කුලියට හරි සල්ලි අරගෙන වැඩක් දෙනවානම් වඩා හොඳයි...! මම ගානේ නොමිලේ සිංගප්පූරුවට යන්න ටිකට් එකක් දෙන්නම්..! '

:       27       45

PereraThursday, 10 November 2022 04:01 AM

මෙ අය පාරට බැහැල අරගල කරන තත්වෙට රට විනාශ කලේ කවුද????

:       4       5

arschfikaa Thursday, 10 November 2022 01:46 AM

කමක් නැහැ සෝ සෑඩ් බගර්ස් .උඹගේ කීම නිවැරදිය .මාලදිවයින කියන්නේ අද ලෝකේ අස්සක් නෑර කවුරුත් දන්නා සංචාරක පුරයකි.එහෙ කිසිම කරදරයක් නැහැ.ලස්සන මුහුදු වෙරළවල් ඇත .හෝටල් කෑම බීම යනාදියත් අඩුයි .ඉතින් ඔච්චර පැරඩයිස් එකක් තියෙද්දී ගඳ සුරුට්ටුවන් ඉන්න කිසිම විනයක් නැති කෙල්ලන්ව රේප් කරන විදේශිකයන්ගේ බඩු භාහිර හොරකම් කරන සිංහල සුරුට්ටුවන්ගේ රටට තවමත් සංචාරයට එනවා නම් ,උ ලෝකෙම ඉන්න මෝඩයෙකි .මාලදිවයින මුස්ලිම් රටක් නිසා අපි ඒගැන ඉතාමත් ආඩම්බරයෙන් ඉන්නේ .ehera mauritius seychelles යනාදී අප්‍රිකානු රටවලටත් රටවලටත් ඔවුන් වැඩි වශයෙන් සංචාර කලොත් ඇති

:       0       3

lion Thursday, 10 November 2022 05:42 AM

මේ ආණ්ඩුව ආයෙත් ආවේ මේ රටේ ජනතාව නෙවෙයි.

:       0       2

චන්දන Thursday, 10 November 2022 06:37 AM

පෙරටුගාමී සහ ජවිපෙ බහුතරයක් මෙවැනි කඩාකප්පල්කකාරී වැඩ වලට උදව් කරන්නේ නැහැ . අවශ්‍යතාවය කඩිනමින් මැතිවරණය ඉල්ලීම මිස මේවා නෙවෙයි .

:       7       4

Muditha Thursday, 10 November 2022 07:01 AM

මේවා ශ්‍රී ලාංකීය ප්‍රතිරූපය ත් සංචාරක ව්‍යාපාරය විනාශ කිරීමට සිදුකරන දේවල්.

:       2       8

sharm warn Thursday, 10 November 2022 10:05 AM

මෙතන කියවෙන අදහස් බලද්දී මේ රටේ මිනිස්සු මොනතරම් පීඩනයකද ඉන්නේ කියලා තේරෙන්නේ නැතිව පිටරට සැපට ඉඳන් කතා කරන්න අයත් ඉන්නවා කියලා පේනකොට...

:       3       4

PereraThursday, 10 November 2022 10:33 AM

ගොබ්බ ගෝත්‍රික වහල්ලු තමයි පිටරට ගිහිල්ලා ඉන්නේ.ඒකයි උන් ලෝකයේ කොහේ ගියත් උන්ගේ ගොබ්බ ගතිය වෙනස් වෙන්නේ නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 159 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site