බණ්ඩාරගම පාසලක ගේට්ටුවක්ද කඩාගෙන සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බණ්ඩාරගම රෝහලට රැගෙන ගිය නමුත් ඔවුන් කොළඹට මාරු කිරීම සඳහා පැයක් පමාවිය.
බණ්ඩාරගම රෝහලේ ගිලන් රථයක් ඇතත් දවල් කාලයට රියදුරකු නැතැයි රෝහල් ආරංචි කියයි.
තුවාලකරුවන් පැයකට පමණ පසුව වෙනත් රෝහලක ගිලන් රියකින් රැගෙන යනු ලැබූහ. රෝහල් ප්‍රකාශකයකු පැවසූයේ රාත්‍රී කාලයට රියදුරකු එවන නමුත් දවාලට රියදුරකු නොමැති බවයි.
මේ ගැන පළාත් සභාවට කිහිපවරක්ම දන්වා ඇතත් රියදුරකු ලැබී නැතැයි එම ආරංචි පවසයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිලන් රියක් ඇත : රියදුරෙක් නැත
විනිතා Monday, 08 February 2016 11:17 AM
බණ්ඩාරගම රෝහලේ වැඩ කරන්නේ බකමුනෙක්ද (අ)