ඉතාලි නැව ගිලී යෑමට හේතුව සොයන ඉතාලි පොලිසිය හා වෙරළාරක්ෂක බළකාය එහි කපිතාන් ප්‍රැන්සිස්කෝ සෙටිනෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කැරගෙන යයි. නාවික සිතියමේ ලකුණු නොකළ ගල්පරයක හැපී නැව සිදුරුවී ජලය ඇතුළට කාන්දුවන්නට ඇතැයි කපිතාන් කියා ඇත. අනතුරින් දිනකට පසුව නැවේ කාමරයක සිටි දකුණු කොරියා ජෝඩුවක් බේරා ගනු ලැබූහ. ඔවුන් මධු සමය ගත කිරීමට මේ නැවෙන් යමින් සිටියහ. මගීන් 17 දෙනකු අතුරුදන් වී ඇතැයි කියති.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2354
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිලුණු නැවේ ජෝඩුවක් පණ පිටින්
ලක්මාල් Monday, 16 January 2012 12:02 PM
ගොඩක් වාසනාවන්තයි
ලහිරු Monday, 16 January 2012 12:21 PM
ලංකාවේ මිනිසුන්ට නම් නැව ගිලුනත් බෑන් චූන්
අමිල Monday, 16 January 2012 01:24 PM
තවම පොඩ්ඩෙන් ලෝකෙම ලොකුම නාවුක අනතුර වෙන්න තිබුනා.
ජයී Monday, 16 January 2012 03:15 PM
අවාසනාවන්ත සිද්ධියක් උවත් මේ අනතුර වෙරළාසන්නයේ සිදුවීම මගීන්ගේ වාසනාවක්. සමහරෙකු ස්ව උත්සාහයෙන් වෙරළට පීනා තම දිවි බේරා ගත් බව සිතිය හැක.
CHANDANA PERERA Monday, 16 January 2012 05:11 PM
හම්බන්තොට ගලුත් නාවික සිතියමට ලකුණු කරන්න.
අනිල් පුෂ්පකුමාර Thursday, 26 January 2012 10:16 AM
ටයිටැනික් 2 සිහිවටනයක් වගෙයි. වාසනාව තමයි
නුවන් ලක්මාල් Tuesday, 17 January 2012 12:28 PM
පෙර කල කුසල කර්ම නිසා ඔවුන් බේරී තිබේ, ඇත්තෙන්ම ඔවුන් වාසනා වන්තයි....
දීපා පෙරේරා Friday, 20 January 2012 11:26 AM
වාසනාව තමයි
ශ්‍රීනාත් දයානන්ද Tuesday, 17 January 2012 02:25 PM
ඒ දෙදෙනා වාසනාවන්තයි. කොහොම වුණත් මේක නාවික අණතුරක්මද කියලා හොයලා බලන්න වෙයි