ගල්ගමුව පුස්ගල, සියඹලන්ගමුව ප්‍රදේශයට පෙරදි රාත්‍රී ආ ටෝනාඩෝවක් නිසා නිවාස අටකට පමණ හානිවී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
විදුලි සැපයුම ද ඇන හිට ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගල්ගමුවට සැඩ සුළං
දයා අලහාකෝන් Tuesday, 15 April 2014 04:58 PM
විශාල අපරාදයක් වෙලා තියෙන්නේ.(නදී)
රෝයි Tuesday, 15 April 2014 05:45 PM
සොබාදහමට පිටුපාන්නට කාටවත් නොහැකිය . අලුත් අවරුදු දවසේ කාටත් පාඩමක් (ත)
චාමර දුලීප් Tuesday, 15 April 2014 06:06 PM
මේ අයට ඉකමනින් උදවු කරන්න (අ)
සිරියලතා කෙන්යා Tuesday, 15 April 2014 06:30 PM
පවු අහිංසක මිනිස්සු! (නි)
ඔසී Tuesday, 15 April 2014 07:53 PM
අනේ පවු මේ අයට උණු කරදරය. අලුත් අවුරුද්දේ ඒ අයට පිහිටක් වෙන්න ඕනා. මහා ඇමති තුමා පළාත් මන්ත්‍රී තුමන්ලා අනිත් රට වැසියන් සහ රජයෙන් ආදාර කලොත් හොඳයි නේද.? මේ අවුරුද්දේ දුකට පත් අයට උදව් වෙන්න.(නදී)
කුමාර Tuesday, 15 April 2014 08:37 PM
රටේ ඇති හැකි අය මේ අවිහිංසක ජනතාවට උපකාරයක් කෙරෙත්වා.(නදී)
රෝයි Tuesday, 15 April 2014 09:14 PM
පිහිටක් වෙනවා නම් මෙයයි මනුස්සකම මේ මිනිස්සුන්ට, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් නම් තිබෙනවා. (නදී)
පිටබැද්දර ජයා Wednesday, 16 April 2014 07:23 AM
ඇමරිකාවට ආවේණික වුණ ටොනාඩෝ දැන් අපිටත් එන්න පටන් ගත්තද? (නි)
ජානක Wednesday, 16 April 2014 09:56 AM
මේ අහිංසක මිනිසුන්න්ට කඩිනමින් මේවා පිළිසකර කරදිය යුතුය. ලංකාදීපයට ස්තුතිය පුදමි මෙවැනි රූප රාමු අපහට ගෙනදීම සදහා. දැක්කම දුක හිතෙනවා. (නදී)
දුම්මලසූරිය Wednesday, 16 April 2014 10:02 AM
සොබාදහමත් දඩුවම් කරන්නේ දුප්පත් අහිංසකයන්ටමනේ. මේ ජනතාවට රජයෙන් යම් සහනයක් ලැබේවිද? තම නිවාස යථා තත්වයට පත්කර ගන්න.(නදී)