IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ගල්කිස්සේ සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙක් මරුට

(ඉන්දිකා රාමනායක)
 
ගල්කිස්ස , සේරම් පාරේ   රාති‍්‍ර සමාජ ශාලාවක  අද (3) අලූයම ඇති වු ගැටුමකින්  පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
 
සිද්ධියෙන් මියගොස් ඇත්තේ   ගාලූපාර හොරෙයිතුඩුව පදිංචිව සිටි 31 හැවිරිදි පුද්ගලයෙක් බවට හදුනාගෙන ඇත.
 
මෘත ශරීරය කලූබෝවිල රෝහලේ තැන්පත් කර ඇති  අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - එච්.එම් ධර්මපාල ) 



අදහස් (1)

ගල්කිස්සේ සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙක් මරුට

ajith Monday, 03 February 2020 10:13 AM

නැවතත් ඇමැතිලගේ පුත්තු ක්ලබ් රිංගලා මරාගන්න කාලේ ඇවිල්ලා. මේකත් ඒ පුතෙක්ගේ වැඩක්ද?

:       13       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 34 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site