IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කාන්තාවක් විසින්  ආයුර්වේද සම්භාන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා  කතුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි .‍

ගල්කිස්ස මහේස්ත්‍රාත්  අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව  ගල්කිස්ස පොලිස් වසමේ වෙඩිකන්ද පාර ප්‍රදේශයේදී   මෙම වැටලීම සිදු කර ඇත.

එහි කළමනාකාරවරිය  ලෙස රැඳී සිටි කාන්තාවට අමතරව  සේවා සැපයීම සඳහා සිට ඇත්තේ වයස අවුරුදු  25 -40 අතර පසුවන පානදුර, අනුරාධපුරය හා මාතලේ  යන ප්‍රදේශවල පදිංචිකාරියන් තිදෙනෙකු  බව පොලිසිය කියයි.

 



අදහස් (6)

ගල්කිස්සේ ගණිකා නිවසක් වටලයි

මහින්ද Sunday, 25 August 2024 12:47 PM

ගිය සතියෙත් ගියා. තැන පොඩි වුණාට සාධාරණ මිල... අපරාදේ, ටික දවසකට ආයේ යන්න වෙන්නේ නෑ...

:       115       37

අරුණ Sunday, 25 August 2024 03:01 PM

අඛණ්ඩ වෛද්‍ය පරීක්ශණ සමග නිසි ලෙස නියාමනය කරන්න. තහනම් එපා. අපිට ගෑණුන්ට ලව් කරන්න බොරු ආඩම්බර බලන්න ඕනේත් නෑනේ මේවා තියෙනවා නම්...!

:       103       34

ජගත් ලියනගේ Sunday, 25 August 2024 08:27 PM

පිරිමි අපිට, විනෝදයකට කියලා තියෙන්නේ ඔච්චරයි. ඒක නැති කරන්න එපා...

:       68       20

කොමිනිස් නිංජා Sunday, 25 August 2024 09:52 PM

සහෝදරවරුනි, අපේ ආණ්ඩුව යටතේ සියලුම සමුපකාරයක් පිටුපසම මේ වගේ පොට් දානවා...

:       2       5

Asitha Monday, 26 August 2024 06:58 AM

අම්මෙක්ගෙන් ඉපදිච්ච නැති උන් ටිකක් කොමෙන්ට් කරල තියෙනව මේකෙ. මුන් තමයි රට වටේ HIV ගොනෝරියා වගේ ලෙඩ බෝ කරගෙන යන්නෙ. ගිහිල්ලා කෙල වුනාම ජීවිත කාලෙම අඬ අඬ ලිංගේන්ද්‍රෙ කුණු වෙලා වන හැදිලා මැරි මැරි ජීවත් වෙන්න වෙන්නෙ.

:       7       8

අමරසිංහ Tuesday, 27 August 2024 08:36 AM

මේවා වැසිය යුතුයි .මේවගේ ඉන්න ලමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ. එන සමහර අයත් එහෙමයි. මේවගෙ ඉන්න අය හෙන ජරාවැඩ කරනවා. සල්ලි අරගෙන ටිකක් වෙලා ගිහිල්ලා ලැස්ති වුනාට පස්සේ කියනවා පොලිසියෙන් ආවා කියලා. ඊට පස්සේ ඒ කස්ටම යනවා කෙල්ලට නිකන් සල්ලි ' පන්ති යන ලමයි හොරෙන් එනවා. පන්ති කට් කරලා. මේවට දෙන්නෙ පන්ති ෆීස් .මේවා හැමදාම ඇල්ලිය යුතුයි .මේවගෙ ඉන්න ලමයින්ට වෙන කොච්චර හොඳ ජොබ් එකක් තිබුනත් කරන්නෙ නැහැ .මේ මුදල වෙන ජොබ් වල හම්බ වෙන්නෙ නැති නිසා .දවසකට එක ලමයෙක් රුපියල් 15000 විතර හම්බ කරනවා .ඒවට ටැක්ස් නැහැ. මේවා ගැන හොයන්නෙ නැත්තේ රටේ ලොකු උදවිය කරන හින්දා. මේවයින් නොයෙකුත් අසනීප හැදෙන්න පුලුවන් .මේව තෙරුම් ගන්න ආතල් වගේ නෙවෙයි. ඕවගෙ ඉන්න ලමයි රට කාලා වතුර බීපු අය. කොල්ලන්ව ඇතුලට ගියාම සුද්ද කරනවා. පොඩි ටිප් එකක් දෙන්න වැඩි දෙයක් කරන්නම් කියලා .එහෙම නැත්නම් මෙහෙම කරනවා .පොලිසියෙන් පැන්න කියලා සල්ලි අරගෙන එහෙම කස්ටමර් ට අරිනවා .වැඩෙත් නැහැ සල්ලිත් නැහැ. පරිස්සම් වෙන්න .හොර ගුහාවල් .ඒවගෙ වැඩකරන ලමයි හුගක් වෙලාවට මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඔයාලවත් ඒ තත්ත්වයට ගන්නවා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site