ගල්කිස්ස ටෙම්ප්ලාර්ස් පාරේ පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ල කෑමට පැමිණි බව කියන කොල්ලකරුවන් ඒම ආයතනෙය් සේවකයන් විසින් රඳවා ගනු ලැබ සිටින බව අසල ව්‍යාපාරිකයෝ කියති.
ගල්කිස්ස ෆිනෑන්ස් ආයතනය කොල්ලකෑමට පැමිණි දෙදෙනා අත සෙල්ලම් පිස්තෝල දෙකක් හා පිහියක් තිබූ බව පොලිසිය කියයි.
බසයෙන් ආ මෙම දෙදෙන අනුරාධපුරයේ සහ කහටගස්දිගිලියේ අය බවත් පොලිසිය සඳහන් කරයි
2025 දෙසැම්බර් මස 18
470
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්ස කොල්ලකරුවන්ට වරදී
කපිල Friday, 30 October 2015 09:19 PM
අපි බලමු මොකක්ද කියලා මේක... (නි)
මැගී Friday, 30 October 2015 10:36 PM
මෙයාලත් අර සිරකාරයෙක් කළා වගේ කාටහරි ඇපදෙන්න සල්ලි හොයනවද දන්නෙ නැහැ (නි)
නිලානි Saturday, 31 October 2015 12:40 AM
නියම වැඩේ තමයි මෙයාලට වුණේ. උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
සරත් කුමාර Saturday, 31 October 2015 04:41 PM
බැංකු ආරක්ෂකයන්ට බැරි වුන වැඩේ පොඩි ෆිනෑන්ස් කොම්පැනියක සේවකයන්ට පුලුවන් උනා....(රේ)
ඇසළ Saturday, 31 October 2015 04:26 AM
කිසිම වෘතිය පුහුණුවක් නැතිව එක පාරට වැඩ කරන්න ගිහාම වෙන්නේ ඕක තමයි. අඩු ගානේ දෙපාරක්වත් රිමාන්ඩ් වෙලා පුහුණුවක් අරගෙන එලියට ඇවිත් හිටියා නම් අහුවෙන්නේ නැහැ. මේක හොද ආදර්ශයක් වෘතිය පුහුණුවක් නැති සේරටම. පුළුවන් කියල හිතුවට කරන්න බැරි වැඩ කොච්චර තියනවද. (අ)
ෂෙරිෆ් Saturday, 31 October 2015 06:52 AM
වැරදුන කුරුමානම, (අ)
ඉසුරන්දි Saturday, 31 October 2015 07:46 AM
හොරකමට තවම මෙයාලගේ පුහුණුවීම මදි. (අ)
සුනිල් Friday, 30 October 2015 05:21 PM
කරපු පළමු මහා කොල්ලයම වැරදුනාවත් ද? (රේ)
සිල්වා බර්ලින් Saturday, 31 October 2015 01:09 PM
මෙයාල අර හම්බන්තොට සෙල්ලම් පිස්තෝල කාරයා අනුගමනය කළාද දන්නේ නැහැ (බ)