(ඉන්දිකා රාමනායක)
මඩකලපුව පුනානි මාර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුගේ හිසට සහ මුහුණට ගලකින් පහරදී ඔහු ගෙබැද සිටි රුපියල් ලක්ෂ 3 ට රන් මාලයක් කොල්ල කා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
මොහු බිරිඳ සමග පාපැදියෙන් ගමන් කරමින් සිටියදී සැකකරු ඔවුන් ඉදිරියට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ කර රන්මල් ඒ කොල්ල කා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ගල් ප්‍රහාර වැදී තුවාල ලැබූ පුද්ගලයා මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
සිද්ධියේ සැකකරු පොලිසිය හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගලකින් ගහලා රන්මාලය කොල්ල කාලා