2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරු ගෙදර විරෝධය උතුරයි
දුමින්ද Thursday, 19 February 2015 10:09 AM
උද්ඝෝෂණ නැති රටක් කවදා දකීවිද (දිල්)
දහම් Thursday, 19 February 2015 11:05 AM
ඔයගොල්ලොනේ මේ ආණ්ඩුව පත් කළේ. දැන් මොකද කෑ ගහන්නේ.(දිල්)
සමන්ති Friday, 20 February 2015 12:49 AM
අර හිටපු ඇමති මහත්තයාගේ කාලේ ඇයි උද්ඝෝෂණය නොකළේ ? අවුරුදු ගානකට පසු තිබෙන හදිස්සිය? (නි)
සත්‍යපාල Thursday, 19 February 2015 12:17 PM
මේ ලංකා ගුරු සංගමය නොවෙයි ලංකා ගුරු සේවා සංගමයයි පසුගිය ආණ්ඩුව ඡන්දයෙන් පත්වූ අධ්‍යාපන සේවා සමුපකාර සමිතියේ නිලධාරි මණ්ඩලය බලාහාත්කාරයෙන් ඉවත්කර තම ගැත්තන් එම තනතුරු වලට පත්කර ගත් අතර වර්තමාන ආණ්ඩුව තුලත් එම නිලධාරින් මෙම සමුපකාරයේ බලයේ සිටීම නොවිය යුතු දෙයක් වීම නිසා තමයි අද ලංකා ගුරු සේවා සංගමය මෙම උද්ගොෂණයේ යෙදෙන්නේ. මෙය සාධාරණ හා යුක්ති සහගත කටයුත්තක් වන අතර වර්තමාන සමුපාකාර කොමසාරිස්වරයා විසින් මෙම අසාධාරණ ක්‍රියා පිළිවෙත නිවැරදි කිරීමට මැදිහත් විය යුතුයි (නදී)
අනුර Thursday, 19 February 2015 02:56 PM
හැම දේටම උද්ඝෝෂණය නොකර යථාර්තය දිහාත් බලමුද (අ)