IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ග්‍රහලෝකාගාරයේ හිරුලප පෙන්වයි

ජාතික විද්‍යා සතිය නිමිත්තෙන් ශ්‍රී ලංකා  ග්‍රහලෝකාගාරය මඟින් සෙනසුරාදා (7) විශේෂ ඩිජිටල් ගෝලීය දර්ශන හා දුරේක්ෂ භාවිතයෙන් සුර්ය ලප නීරික්ෂණය කිරිමට  අවස්ථාව ලබාදිමේ වැඩසටහනක් සැලසුම් කොට ඇත.

සෙනසුරාදා පෙරවරු 10 ට  ස්වභාවිකවරණය පිළිබඳ දර්ශනය සිංහල මාධ්‍යයෙන් ද මධ්‍යහන 12ට  එම දර්ශනයම ඉංග්‍රිසි භාෂාවෙන් ද පැවැත්වීමට නියමිතය. පස්වරු 2 ට  අභ්‍යාවකාශ උදාව පිළිබඳ දර්ශනය සිංහල භාෂාවෙන් ද පස්වරු 4 ට එම දර්ශනයම ඉංග්‍රිසි මාධ්‍යයෙන් ද පැවැත්වෙන බව කියති.

සුර්ය ලප නිරික්ෂණය කිරිම පෙරවරු 10 සිට පස්වරු 4 දක්වා ග්‍රහලෝකාගාර භූමියේදී පැවැත්විමට යයි. 



අදහස් (0)

ග්‍රහලෝකාගාරයේ හිරුලප පෙන්වයි

සුපුන් මධුරංග පෙරේරා Saturday, 07 November 2015 05:36 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site