IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ග්‍රීසියේ වස් පිංකම

ග්‍රීසියේ කඨින පිංකම ඉතා සාර්ථක ලෙස සිදු විය. එම පින්කමට විහාරාධිපති  යුරෝපයේ ජ්‍යෙෂ්ඨතම සංඝ  නායක  එළුවපොළ පඥාරතන හිමිපනනන්ගේ අනුසාසනා පරිදි පැවැත්වූ මෙම පින්කමට නැදගමුවේ වියමෛත්‍රී:,මහගම විපුලසිරි , එංගලන්තයේ සිට වැඩම කල ජි  අසසජී, කිරින්දේ ධම්මාලෝක , මහඋස්වැව ඥානතිලක , යන   ස්වාමින් වහන්සේ    වැඩම කළහ .

 



අදහස් (0)

ග්‍රීසියේ වස් පිංකම

කමල් ඇතැම්ස් Thursday, 21 November 2013 04:54 PM

ජ්‍යෙෂ්ඨතම සංඝ නායක කියා කියනවිට සිංහල භාෂාවෙන් කියවෙන්නේ මහා නායක කියන අදහස නේද​? දන්න කෙනෙක් කියා දෙනු මැනවි. (නදී)

:       0       0

අංජන ආතාවුද Thursday, 21 November 2013 02:22 PM

සාදු... සාදු ... (ස)

:       0       0

බන්දු Thursday, 21 November 2013 02:30 PM

ගාම්ණි මධූලට පින් සිද්ධ වෙන්න අද අපට හොඳ පිංකම් කෙරෙන සිද්ධස්ථානයක් ඇත. අද ඔවුන් පන්සල් නාවත් මේ පින් ඔවුන්ටද අයිති වේවා...යි..අපේ පැතුමයි...... (ස)

:       0       0

ජයන්ත-ඉතාලිය Thursday, 21 November 2013 02:37 PM

සාදු,සාදු,සාදු!!! මෙය අට මහා පින්කම් අතර මුල්ම එකයි. ඔබත් දැක පින් සිදු කරගන්න.සැමට තෙරුවන් සරණයි. (නි)

:       0       0

කමල් Tuesday, 26 November 2013 11:52 PM

සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

චමින්ද Friday, 22 November 2013 01:23 AM

අද ඊයෙ පන්සල් ආපු නුවන්, නදීලා මොනවද දන්නෙ ග්‍රීසියේ පංසල් ඉතිහාසය ගැන...?(අ)

:       0       0

නන්ද Friday, 22 November 2013 01:47 AM

මණ්ඩාවල හිමියන් ඉතා උගත්, ජාත්‍යන්තර භාෂා කිහිපයක් දන්නා නියම යතිවරයෙක්.එවැනි හිමිවරුන්ට අන්තර්ජාතික බොදු කටයුතුවලදී තැනක් දියයුතුයි නේද? (නි)

:       0       0

තුෂාරිි-ඇතැන්ස් Friday, 22 November 2013 01:54 AM

තිලොවට තිලක වූ සම්බුදු සෑසි පියා... සිහිකර වඳිමු දෝතම මුදුනතෙහි තියා.... (නි)

:       0       0

මහින්ද Saturday, 23 November 2013 12:37 AM

සාදු... සාදු!! (නි)

:       0       0

ඇතීන Friday, 22 November 2013 04:58 AM

ඒ මධු නෝනා මහත්තය කෝ හැබෑටම. ඒ කරගත්ත පාපකර්මය නම් අන්නන්ත කාලයක් ගෙවන්න වේවි සංසාරේ. (අ) ..

:       0       0

ඇතීන Friday, 22 November 2013 05:10 AM

අපේ විහාරාදිපති ස්වාමීන්වහන්සේ ඇතුළු හැමදෙනාටම මේ උතුම් පින්කමේ බලයෙන් යහපටක්ම වේවා.සෝමරතන මහත්තයාගේ දතින් මෙදා පිරිත් මණ්ඩපයේ ඉදිකර තිබු හස්ති රාජයන් කාගේත් සිත් ගත අපුඋරු නර්මනයක් ඔබටතව තවත් ශක්තිය නිරෝගී සම්පත් ලැබේවා. (අ) A

:       0       0

ධර්ම-ඇතන්ස් Thursday, 21 November 2013 06:36 PM

අනේ අපේ මණ්ඩාවල හාමුදුරුවොත් හිටියා නම් අගෙයි. අපිට භාවනාව ඉගැන්නුවා වස් හිටිය කාලෙක (නි)

:       0       0

ගාමිණී-මදූ Friday, 22 November 2013 01:15 PM

ඔබ සැමට බුදු සරණයි (නි)

:       0       0

රෝසි Monday, 25 November 2013 03:26 PM

මෙම කධීන පිංකම වෙනුවෙන් සහභාගි වුණ සැමදෙනාටම තෙරුවන් සරණයි! (නි)

:       0       0

නුවන් Thursday, 21 November 2013 03:45 PM

ගාමිණී මධුලට පින් සිද්ද වෙන්නේ එයාලා මොකක් කලාටද?. දැන් ඉපදිලා වගේ කතා කියන්න එපා බන්දු. (නදී)

:       0       0

චමිලා Saturday, 23 November 2013 02:53 PM

විහාරාධිපති ස්වාමීන්වහන්සේ,සෝමරතන මහතා ඇතුළු සැමට නිරෝගී සම්පත් ලැබේවා !!! (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site