ග්‍රීසියේ ඇතන්ස් නගරයේ තානාපති ජංගම සේවාව සැප්තැම්බර් 12 සහ 13 දෙදින උදැසන 8.30 සිට සවස 5.00 දක්වා ග්‍රීසියේ ඇතන්ස් නගරයේ බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වෙන බව රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. ග්‍රීසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා තානාපති සේවය ලබා දෙන්නේ ඉතාලියේ රෝම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනි.
අලුත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, කොන්සියුලර් සේවයේ අනිකුත් ලිපි කටයුතු මෙදින සිදුවන බව තානාපති කාර්යාලය කියයි.
වැඩි විස්තර 06.8840801 හෝ 06.8554560 දුරකතන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රීසියේ තානාපති ජංගමේ සති අන්තේ