දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරෙන් ඔබ හඳුනාගත් ඇය කමනී ලසන්තිකාය. ඇයගේ නව ගී නිර්මාණ දෙකක් එළි දැක්වීමට බලාපොරොත්තු වෙන් සිටියි. ඒ පිළිබඳව ඇය අප සමග මෙලෙස දොඩමළු වූවාය.
“මගේ නව ගී නිර්මාණ දෙකක් එළි දක්වන්න හැකියාව ලැබුණා. දිල්වාලේ චිත්‍රපටයේ "ගේරුවා" කියන ගීතයේ තනුවට ගී නිර්මාණක් සිදුකළා. එක ගීතයක තිවංක මිහිරාන් අයියත් ගායනා කරනවා.
මගේ අනිත් ගී නිර්මාණය අම්මා ගැන කියවෙන ගීතයක්. එහි පදරචනය ප්‍රභාත් නවෝද් කොඩිතුවක්කු සිදු කළා. සංගීතවත් කළේ චතුරංගද සිල්වා. මේ වනවිටත් අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටිනවා. ඒ වගේම මට උපකාර කළ හැම දෙනාවම මෙම අවස්ථාවේදී මතක් කරනවා."
නිදුක් මදුෂික
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'ගේරුවා' තනුවට ගීතයක් කළා