IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුරුවරිය දණගැස්වූ නඩු තීන්දුව අද

නවගත්තේගම නවෝද්‍යා විද්‍යාලයයේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහත්මියට තර්ජනය කර දණගැස්වීයැයි නීතිපති විසින් වයඹ පළාත් හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

සුසිලා හේරත් ගුරු මහත්මිය සහ ආනන්ද සරත් කුමාර මහතා මීට ටික වේලාවකට පෙර මහාධිකරණයට ආහ.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද සුසිලා හේරත් ගුරුවරිය සමග මහාධිකරණයට පැමිණ සිටියේය.



අදහස් (0)

ගුරුවරිය දණගැස්වූ නඩු තීන්දුව අද

තෙන්නකෝන් Monday, 12 May 2014 09:55 AM

මෙයාව දණ ගස්සලම තියන්න ඕන. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 12 May 2014 09:59 AM

ඔය අවට ඉන්න ගෝල බාලයින්ටත් එක්කම පාඩමක්, නඩු තීන්දුවෙන් දුන්නොත් වටිනවා. (ස)

:       0       0

දමිත් Monday, 12 May 2014 10:29 AM

අද හවසට බලමු, (අ)

:       0       0

අරුණශාන්ත Monday, 12 May 2014 10:35 AM

මම හිතනවා ඒ ගුරු මාතාවට අවමන්කළ කල පුද්ගලයට නිසි දඩුවම් ලැබේවි කියලා. (අ)

:       0       0

ලලිත් - එස්එල් Monday, 12 May 2014 11:06 AM

මතක හිටින දඩුවමක් දෙන්න ඕන ඔය වගේ අයට. (ස)

:       0       0

අමිල සිංග Monday, 12 May 2014 11:09 AM

ලක්ෂ්මන් කීව වගේ, දැනෙන්න නඩු තීන්දුවක් දුන්නොත් වටිනවා. (ස)

:       0       0

මෛත්‍රීපාල Monday, 12 May 2014 11:30 AM

වැඩේ වැරදියි තමයි. නමුත් සමහර ගුරුවරුන්ව නම් දණ ගස්වලා තැබිය යුතුයි, පහුගිය කාලේ ළමයින්ට කළ දේවල් දැක්කහම. (නි)

:       0       0

නිලන්ක Monday, 12 May 2014 11:34 AM

මට හිතෙන්නේ මන්ත්‍රීතුමා ඕකෙන් බේරෙනවා (නි)

:       0       0

එච්. Monday, 12 May 2014 11:36 AM

ගුරුවරුන්ට අසාධාරණයක් වුණා කියලා ගුරුවරු පස්සේ යන්න නම් අය ඕනෑ තරම් ඉන්නවා. ළමයෙක්ට අසාධාරණයක් වුණා කියලා කවුද පස්සෙන් ගියේ කියලා මට කියන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site