වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක වන සුසිලා හේරත් මහත්මිය දණගැස්වූ බව කියන නඩුවේ සාක්කි විභාගය අද (24) පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ දී අවසන් විය.
දෙපාර්ශ්වයටම සිකුරාදා (25) ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස ද මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන ඩබ්ලිව් පී විජේරත්න සහ ඔහුගේ රියදුරකු බව කියන නලීන් සුසන්ත අද සාක්කි ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරිය දණගැස්වූ නඩුවේ සාක්කි අවසන්
ඉෂාර Thursday, 24 April 2014 05:32 PM
ඉතින් මොකද දැන් වෙලා තියෙන්නේ? (නි)
නිශාන්ත Friday, 25 April 2014 01:37 PM
මේ වගේ දෙයක් කරපු එක හොඳ වැඩක්. (ස)