අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පදවා ගුරුවරියකට තුවාල සිදුකළ බව කියන ඉතාලි ජාතික ප්‍රැන්සින්කෝ හරාවා අඟහරුවාදා (5) තෙක් රිමාන්ඩ් කරන ලෙස කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් රංග සුජීව මහතා නියෝග කළේය.
අනතුරින් තුවාල ලබා ඇත්තේ පදවිය පාර, කැබිතිගොල්ලෑවේ පදිංචි තමරා දමයන්ති ගුරුවරියයි.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරියට තුවාල කළැයි ඉතාලි ජාතිකයා රිමාන්ඩ්