පයාගල පොතුවිල ගුරුවරියක වන පියුමාලි තිස්සකුමාර සිය සේවිකාවට අවුරුදු පහක් තිස්සේ වද හිංසා කළැයි සැකපිට ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කළුතර අතිරේක මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මෙනවිය නියෝග කළාය.
මාස හතක දරුවාද සමග සැකකාරිය බන්ධනාගාර රියට ගොඩවූවාය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ගුරුවරියටත් පොට වරදී
කෝනාර Friday, 08 July 2016 12:13 AM
අද කාලේ ඉන්නවා නමට ගුරුවරියො. හරිම කරදරයක්. දරුවන්ටත් වද දෙනවා. සේවිකාවන්ටත් වද දෙනවා. පෙර පාසැල් ගුරුවරියෝ වෙන්නේ තමන්ම බෝඩ් ගහගෙනනේ. ඒ අයගෙ තත්වය මිට එහා. (නි)
රසාරා Friday, 08 July 2016 01:10 AM
ජයම්පති, ඇයි ගුරුවරියන්ට තරහා ගන්න ලයිසන් දීලා තියෙනවද? පිටරට වගේ නම් රස්සාව නැතිවෙනවා විතරක් නෙමෙයි ඉන්න වෙන්නේ කූඩුවේ (නි)
නිසාරා Friday, 08 July 2016 01:26 AM
මාස හතක දරුවාද සමඟ ඇවිල්ලා තියෙන්නේ අනුකම්පාව ගන්නද? ගැහැණු පොලිසියට උසාවියට යනකොට ගෙදර ඉන්න දරුවො උස්සාගෙන යනවා. (නි)
මහසෙන් Friday, 08 July 2016 01:50 AM
වෙන අයටත් වඩා ගුරුවරියෝ කරුණාවන්ත ඉවසිලිවන්ත වියයුතුයි. අසරණ දරුවොයි අමාරුවේ වැටෙන්නේ මෙයාලගෙ පීඩනය වෙන අයගෙන් පිටකරන්න ගියාම (නි)
ජයම්පති Thursday, 07 July 2016 02:15 PM
ගෙදර වැඩ හරියට කරන්නේ නැතුව ඇති. ගුරුවරියක්නේ, තරහ යන්න ඇති. (බ)
රොකී Friday, 08 July 2016 02:19 AM
ගුරුවරියන් ඉන්නේ ලෝකෙටම උගන්වන්න බව සළකා බැලිය යුතුයි. (නි)
රෝෂන් Friday, 08 July 2016 06:02 AM
අද සමාජය විෂමයි ගුරු සිත නොරිදවා වේලාව නොවරදවා බැතිපෙම් උපදවා. ඉගෙනගන්න දරුවෝ හෝ දරුවන්ව එසේ හැඩගස්සවන දෙමාපියන්ද දුර්ලභයි. සියල්ලම දේශපාලනයට හා මානව හිමිකම් වලට යටවෙලා. (ම)