සිරකරුවකු විසින් මෙහයවනු ලබන බව කියන මත්කුඩු කල්ලියක පස් දෙනකු අතර දකුණු පළාතේ පාසලක ගුරුවරියක හා ඇගේ සැමියා ද සිටින බව මාතර පොලිසිය කියයි.
එම පස් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊසි කෑෂ් ක්‍රමයට මුදල් බැරකරගෙන කුඩු බෙදා හැරීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
559
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුරුවරියකත් ඊසි කෑෂ් කුඩු කල්ලියක
ලක්මාල් Thursday, 22 August 2013 08:04 PM
අද මොනවද මේ අහන්ඩ දකින්ඩ ලැබෙන්නේ අනේ දෙයනේ අපි මොනත්රන්නම් වාසනාවන්තද 80. 90 වසරවල් වල උගන්නපු ගුරු බවතුන් අපිට හැබැහින් දකින්ඩ ලැබුන දෙවේවරු අදට දැක්කත් අපි ගරුකරනවා එදා තිබුන බය අදටත් ඒ වගේ අනේ අපේ දරුවන්ට මොන කලක් යවිද (අ)
රොහාන් Thursday, 22 August 2013 08:34 PM
මෝරලා , ඔයා මෝරලා මදි වගේ.(නදී)
කමල් Thursday, 22 August 2013 08:40 PM
දණ ගස්සමුද?(නදී)
අප්පුහාමි Thursday, 22 August 2013 08:59 PM
"ක්ෂණික" ව මුදල් ඉපයීමට ඇති බලවත් ආශාව වෙනුවෙන් හිමිවන්නා වූ ක්ෂණික ප්‍රතිලාබ.(නදී)
ශාන්ත ලාල් Thursday, 22 August 2013 09:00 PM
ආර්ථික අද්දමනයක මහත. මේ පෙන්වන්නේ අනාගත පරපුරේ විනාශයද?(නදී)
පිටිගල Friday, 23 August 2013 02:34 PM
මහසෙන් ඔබේ ප්‍රතිචාරයට මමත් එකඟයි.(දී)
මිනිපේ Friday, 23 August 2013 09:29 AM
අපේ රටේ ඉන්න හැමෝමට ඕන බිස්නස් කරන්න.මොකවත් නැත්නම් අඩු ගානේ සිංගපුර් ගිහිල්ලා සාරි ටිකක්වත් ගෙනල්ලා විකුනන්න.මම මෙයට දොස් කියනවා නොවේ.නමුත් මේ ආකාරයෙන් තමයි තණ්හාව පටන් ගන්නේ.ඊට පස්සේ කවුරු හරි කියන ඕනෑම බිස්නස් එක්කක් කරන්න පෙලඹෙනවා.මා මේ කියන්නේ ඔය ගුරුතුමිය ගැන නොවේ. (ස)
ගාල්ලේ සංජීව Friday, 23 August 2013 09:45 AM
ඊසි කෑෂ් කියන්නේ අමු බොරුවක්,, මේක හදල තියෙන්නෙ මිනිසුන්ට සේවයක් සඳහා නොව,, තනිකරම අදාල සමාගමේ බඩ වඩවා ගැනීමේ තවත් ක්‍රමයක්,, මේක පල නොකර ඉන්න එපා..(නදී)
පිටිගල Thursday, 22 August 2013 10:58 PM
අනේ ඉක්මන් තීන්දු දෙන්න එපා, මටනම් මේක විස්වාස කරන්න බැහැ ගුරුතුමියක්? මොලයක් නැති කෙනෙක්ද? වැරදීමක්, හෝ සැකයක් වෙන්න බැරිද. එත් ඉතින් ඇත්තක් නම් මම වැරදියි.දැන් ටික කලකට ඉස්සර මම හඳුනන බැංකු නිලධාරියෙකු වැඩට ගිය අතරේ ගේ ඇතුලට ගංජා පාර්සලයක් දල ඔත්තුව පොලිසියට දීල ගෙදර හිටිය නෝනා පොලිසියට අරන් ගිහින්. ඒ උදව්විය බොහොම වැදගත් මිනිස්සු. පස්සේ පන්සලේ හාමුදුරුවෝ ග්‍රාම නිලධාරී වගේ අය මැදිහත් වෙලා පොලිසියෙන්ම බේරාගෙන ආව. එත් ඒ අහිසක කාන්තාව දරුණු විදිහට කැළඹිලා පස්සේ අසනීපවෙලා හුඟක් අමාරු උනා. දැන් නම් හොඳින් ඉන්නවා. එකයි මම එහෙම කියන්නේ.(නදී)
මහසෙන් Friday, 23 August 2013 11:15 AM
ඇයි.. ගුරුවරයා ගැන විතරක් මාධ්‍ය මගින් කපල පෙන්වල ලියන්නේ.. අනිත් පස්දෙනා..පොලිසියේද ..හමුදාවේද..පලත්සභාවේද ..පාර්ලිමේන්තුවේද..එයාල ගැන ලියන්න බය ඇයි..?(නදී)
සෙන්තිල් goundamani Thursday, 22 August 2013 11:35 PM
රොහාන්, මෝරලා කියනදේ හරි, ඇයි ඔයාට අර වේටර් එක්කයි කුඩු ජාවාරම ගැනයි සම්බන්ධයක් තියෙනවාද?(නදී)
අමාලි සිල්වා Friday, 23 August 2013 12:11 AM
ගුරු පරපුරත් අවමානයට ලක් කරන මෙවැනි අයට උපරිම දඬුවම් දිය යුතුය. පසුගිය දිනවල කොළඹ රාජකීය පාසලේ ගුරුවරියන් වහලට ගොඩවී කරපු අපහාසයද අප අමතක කළ යුතු නැත . (නි)
මනෝජ් පිරිස් Friday, 23 August 2013 12:21 AM
අනේ දකුණ! (නි)
මානගේ Friday, 23 August 2013 12:56 AM
"ඊසි කෑෂ්" -"ඉන්ස්ටන්ට් මනි" සමග "ඉක්මනින් අපායට.(නදී)
ධර්මසූරිය Friday, 23 August 2013 02:37 AM
දූ දරුවන්ගේ දෑස පාදන්න .... අනාගතය යහපත් කරන්න .... දෙමාපියන් ළගට දරුවන්ට වැඩිපුරම ආදරය කරන්න ..... හිටපු අපේ ගුරු දෙවිවරුන් කෝ දෙවියනේ?..... දෙව් ලොව දෙවියනේ, මගේ දෙවි සාමිනේ,මිනිසුන් හට මොකද මේ වුනේ? (නි)
දම් Friday, 23 August 2013 04:42 AM
මන්ත්‍රීලා ,පලාබබාලා කරන එකේ ගුරුවරුත් කජ්ජක්ද? (නි)
පිටබැද්දර ජයා Thursday, 22 August 2013 07:06 PM
බුලත් හුරුළු දී වැඳ නමස්කාර කළ උතුම් ගුරු පරපුරේ නම නම් කැත කරන්න එපා. ආත්ම ගානක් යනකම් එම පවෙන් නම් ගොඩ එනවා බොරු. ඔන්න කිවුවා (නි)
සරත් අතාවුද Friday, 23 August 2013 07:57 AM
නියම ගුරුවරු ළමුන්ට මොනවද දන්නේ නැහැ උගන්වන්නේ.(නදී)
මෝරලා Thursday, 22 August 2013 07:22 PM
අනේ පිටබැද්දර ඉතින් දැන් ඒක වෙලා ඉවරයිනේ. කැත කරන්ඩ දැන් නමක් තියෙනවද?(නදී)
වරුණ Friday, 23 August 2013 08:00 AM
කුඩු ගේන ලොක්කෝ රාජ්‍ය ආරක්ෂාව සහිතව වැජඹෙනවා. කුඩු විකුණන සොක්කෝ ඇතුලට යයි එකෙක් ඇතුලට යනකොට මේ ව්‍යාපාරයට අලුත් එකෙක් පටන් ගනී .ත්‍රස්තවාදය මුලිනුපුටා දාපු රටක් කුඩු මැඩලන්න බැහැයි කියන කතාව අතේ පත්තුවෙන බොරුවක්නේ?(නදී)