රුපියල් අට ලක්‍ෂයක් පමණ වටින පැරකිට් ගිරවුන් සිවු දෙනකු හා තාරාවුන් අට දෙනකු හොරෙන් ගෙන ආ ශ්‍රී ලාංකිකයකුට රුපියල් ලක්‍ෂයක් දඩ ගසා එම සතුන් රේගුවේ නිරෝදායන අංශයට භාරදුන් බව රේගු අධිකාරීවරුන් වන එම්.ආර්. රාජ් මොහාන් හා ජූඩ් නිලූක්ෂාන් මහත්වරු පවසති.
එම සතුන් නැවත බැංකොක් නුවරට යවන බව නිරෝදායන නිලධරයා කියයි.
මෙම සතුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් කැර ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගිරවාට මුකවාඩම්
රුවන් Thursday, 02 February 2012 02:33 PM
අපේ රටේ නිදහසේ ජීවත් වෙන් ඉඩ අරින් තිබුණා..
බන්ඩා Thursday, 02 February 2012 05:07 PM
ලක්ෂයක් දඩ මදි. සත්ව හිංසනයට උපරිම දඩුවම් දෙන්න ඒන..
අස්වර් Friday, 03 February 2012 09:16 AM
කිකිළියන් 5000ක් ඊයේ මරපු එක මහා සත්ව හිංසාවක්
හසිත Thursday, 02 February 2012 01:41 PM
පවු කාර කමක තරම.