බිබිල ඉලුකංපතන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි සිවිල් ආරක්ෂක බටයකු යතුරු පැදිය නවතා තිබියදි ඒ මතම මිය ගොස් ඇති බව බිබිල පොලිසිය කියයි බයිසිකලය දාරකය මත නවතා ඇති බවද පොලීසිය කියයි
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ග්‍රාම ආරක්ෂක යතුරු පැදියේදීම මරුට
චන්ද්‍රා Sunday, 22 September 2013 10:55 AM
ඔහොම තමයි ජීවිතය. උපන් සත්වයාට මරණය හිමිදෙයක්. හේතුපල දහම එයයි (නි)
අනුර Sunday, 22 September 2013 11:40 AM
කණගාටුව! හෘදයාබාදයක් විය හැකිය. (නි)
පිටිගල මිලානෝ Sunday, 22 September 2013 07:22 PM
මිනිසුනි, මරණය එන්නේ අපිට නොදන්වා කළ කර්ම අනුව බව දැන්වත් පැහැදිලිද? (නි)