IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ග්‍රෑන්ඩ්පාස් හි ගැටුමක්

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හිදී දෙපාර්ශවයක් අතර ගැටුමක් හටගත් බවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවී ඇති බවත් පොලීසිය කියයි.

 



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් හි ගැටුමක්

අස්මිත් Sunday, 11 August 2013 11:19 AM

කව්රුවුනත් පහරදීම හෙළ දකිනවා.රටේ සාමය රකින්න වහ පොලිසිය සහ වගකිවයුතු පාර්ශවය ඉදිරියට පැමිණීම අගය කරමි.රටේ ප්‍රශ්න හැකිතාක් අඩුවන තරමට ජනතාවට සනසිමකින් සිටිය හැකිය.අප මිනපෙර ලද කුරිරු අත්දැකීම අපේ අනාගත දරුවන්ට අත්විදීමට ඉඩදිය යුතු නැහැ.සියලු ආගම් නිදහසේ තම ආගමක් අදහගෙන ජීවත් වීමේ අය්තිය ලබා දීම රජය සතු වගකීමක් සේම අපක්ෂපාති පරීක්ෂණයකින් තරාතිරම නොබලා නිසි අයට දඩුවම් දිය යුත්තේ ඉදිරියේදී එවැනි සිදුවීම් සිදු නොවීමටයි. (දී)

:       0       0

මොහමඩ් Saturday, 10 August 2013 10:28 PM

මෙන්න තවත් සාඩම්බර ඉදිරිපත් කිරීමක් (නි)

:       0       0

මොහමඩ් Saturday, 10 August 2013 11:14 PM

මේ දවස්වල ලංකාවේ මිනිස්සුන්ගේ මාතෘකාව වෙලා තිබුනේ වැලිවේරියේ සිද්ධියමයි.දැන් තවත් අලුත් ප්‍රශ්නයක් (නි)

:       0       0

පිටිගල Sunday, 11 August 2013 01:33 PM

පුංචි පවුල රත්තරන් සංකල්පය නිසා දන්නවාද දැන් කොළඹ සිංහලයා සුළු ජාතිය බවට පත්වෙලා නේ. මේකයි ඇත්ත. ජාති වාදය අවුස්සනවා කියලා වැරදියට හිතන්න එපා. (නි)

:       0       0

නීලා Sunday, 11 August 2013 12:05 AM

තෙවැනි පාර්ශවයකුත් ඉන්නවද? (නි)

:       0       0

පද්මිණී Sunday, 11 August 2013 12:35 AM

මට පේන්නේ ලංකාවේ ඉන්න අයට අන්තර්ජාලය පිටරටවල ඉන්න අයට වගේ බලන්න බැහැ වගේ වාරණයක්.(නදී)

:       0       0

මුනිදීන් Sunday, 11 August 2013 12:57 AM

වැලිවේරිය අමතක කරන්ඩ අලුත් වැඩක් වත්ද?(නදී)

:       0       0

මෝහමෙඩ් Sunday, 11 August 2013 05:28 AM

කව්ද මේකට සම්බන්ද? (නදී)

:       0       0

නීළම්බරී Saturday, 10 August 2013 08:32 PM

කොළඹ ග්‍රෑන්ඩ්පාස් හිදී ගැටුමක් හටගත් දෙපාර්ශවය කවුද? (නි)

:       0       0

දිසානායක Sunday, 11 August 2013 08:53 AM

මේවා පිටු පස ඇති කුරිරු බලවේග විනාශ කරන්න ඕනේ (දී)

:       0       0

අශේන් Sunday, 11 August 2013 10:31 AM

සමගිය නැතිවෙනවා........

:       0       0

සූරසේන Saturday, 10 August 2013 10:00 PM

තව දෙන්නකෝ විස්තර ටිකක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site