IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ග්‍රෑන්ඩ්පාස් අදත් ඇදිරි නීතිය

අද සවස හයේ සිට සදුදා උදේ හත දක්වා කොළඹ ග්‍රෑන්ඩ්පාස් පෙදෙසට යලි ඇදිරි නීතිය පැනවූ  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සිරිවර්ධන මහතා කියයි.



අදහස් (0)

ග්‍රෑන්ඩ්පාස් අදත් ඇදිරි නීතිය

දිසානායක Sunday, 11 August 2013 06:43 PM

තවත් විදේශීය කුමන්ත්‍රණයක්ද? (නි)

:       0       0

කපිල Sunday, 11 August 2013 07:28 PM

හැමදාම ඇදිරිනීතිය දදා තමයි ඉන්න වෙන්නේ ඔහොම ගියොත්. (නි)

:       0       0

මුණසිංහ Sunday, 11 August 2013 07:49 PM

අදහස් දමන සමහරු වගේ අය තමා ඒ කාලෙ කිලිනොච්චිය -මැදවච්චිය මාරු කර ගත්තේ. අදත් ඒ වගේ අය ඉන්නවා. බුද්ධිමත් සැම දෙනා තේරුම් ගතයුතු දෙයක් තමා ලංකාව අස්ථාවර කිරීමේ මෙහෙයුමක් ප්‍රබල ලෙසින් ක්‍රියාත්මක වන බව. වැලිවේරිය ගැන දැන් දැන් ඇත්ත එළිවෙනවා. ඇත්තටම කඩාකප්පල්කාරී පිරිසක් පිටුපස්සේ හිටිය බව ඒ අය කියන කතාවලින්ම එළිවෙලා ඉවරයි. (නි)

:       0       0

කෙනත් Tuesday, 13 August 2013 04:42 AM

කවුරුත් ඇස් කන් අරගෙන බුද්ධිමත්ව වැඩකරන්න ඕනෑ කාලයක්. මොකද ඉතා සුළු සිද්ධියක් පවා විශාල ප්‍රචණ්ඩකාරිත්වයක් දක්වා වර්ධනය වෙන ආකාරයක් දකින්න පුළුවන්. කට්ටිය උත්සාහ ගන්නවා වගේ අරාබි වසන්තයක් ඇතිකරලා ලංකාවටත් ගොඩබහින්න. දැන් මේක තමයි බටහිරයන්ගේ අලුත් ආයුධය. කවුරුත් පරිස්සමෙන් වැඩ කළොත් හොදයි. (නි)

:       0       0

අතුල Sunday, 11 August 2013 08:30 PM

ඔය කියන කතා බැලුවහම ඔක්කොම කුමන්ත්‍රණ. ඒ ඇමතිලා කියන කතාව. ඇත්ත පසුව දැනගත හැකියි. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 11 August 2013 08:39 PM

අප්පොච්චියේ මුණසිංහ දාන දේවල් ඒ වුනාට කඩේ යන අයව මේ අය ඉක්මනින් අමතක කරන බව ඉතිහාසය සාක්කි දරනවා. (ස)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 August 2013 08:43 PM

යම් ක්‍රියාවලියක් සිදුවෙන බව සිදුවෙන සිදුවීම් වලින් පැහැදිලිව පේනවා .අවශ්‍ය දේ හොදින්ම පැහැදිගියි. සිංහල බෞද්ධ බලවේගයේ රැකවරණය මේ රජයෙන් ඉවත් කරන්න යම් පිරිසක් ගොඩක් වෙහෙසනවා. මේ වගේ සිදුවීම් හේතු වසයෙන් දක්වල ක්‍රියාකාරී බෞද්ධ සංවිදාන තහනම් කරවලා සිංහල බෞද්දයගේ අප්‍රසාදයට රජය ලක් කිරීමේ වෑයම් රජය අවබෝද කර ගත යුතුයි ඉක්මණින්ම.(නදී)

:       0       0

ප්‍රසන්න Sunday, 11 August 2013 09:38 PM

මුණසිංහට: මෙන්න තවත් ඒලියන් කෙනෙක්. අද තමයි ලංකාවට සැපත් උනේ. (ස)

:       0       0

ඩෙනම් Sunday, 11 August 2013 11:06 PM

මේක නම් දේශීය කුමන්ත්‍රණයක් මිස විදේශීය කුමන්ත්‍රණයක් නම් නෙමෙයි . (දී)

:       0       0

අශේන් Monday, 12 August 2013 12:24 PM

ලංකාවේ කාලෙකට පස්සේ තමයි මෙවන් තත්වයක් ඇති උනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site