IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ග‍්‍රීක රන් /දියමන්ති ගැන වාර්තාවක් ඉල්ලයි

ශ්‍රී ලාංකිකයන් සිව් දෙනකු විසින් ග‍්‍රීසියේ ස්වර්ණාභරණ සාප්පුවකින් සොරකම් කළැයි කියා රුපියල් කෝටි තුනකට අධික දියමන්ති හා රන් බඩු තොගයේ සැබෑ වටිනාකම තක්සේරු කරන ලෙසත් එහි හිමිකාරිය නුරාකි හෙලන්දැයි ලබන 18 වැනි දින අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියට නියෝග කළේය. හොරකමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා ද, ශ්‍රී ලංකාවට පැමිණ සිටින හෙලන් ද සම්බන්ධ කැරගෙන ඒ පරීක්‍ෂණය කරන ලෙස ද උසාවිය රහස් පොලිසියට නියෝග කෙළේය.



අදහස් (0)

ග‍්‍රීක රන් /දියමන්ති ගැන වාර්තාවක් ඉල්ලයි

දුමින්ද Wednesday, 16 May 2012 11:14 PM

රටෙ නම ඉවරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site