IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගිරිඋල්ලෙදී ලක්ෂ 20 ක් කොල්ල කයි

අවි ගත් පිරිසක් බෝපිටියේදී  ගිරිඋල්ල කටුගම්පොළ සමුපකාර බැංකුවේ  වෑන් රියක් හරස් කැර  රුපියල් ලක්ෂ 20 කට අධික මුදල් ද චෙක්පත් පැහැරගෙන ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසියට පැමිණිලි කැර ඇත.

කළු කාරයකින් පැමිණි කොල්ලකරුවන් කොල්ලයෙන් පසු කාරය ගිරිඋල්ල පල්ලේගම ප්‍රදේශයේ  දමා ගොස් ඇතැයි ද පොලීසිය කියයි.

 

 

 

 



අදහස් (0)

ගිරිඋල්ලෙදී ලක්ෂ 20 ක් කොල්ල කයි

මොහාන් Monday, 05 May 2014 07:59 PM

ඔන්න මේක නම් අල්ලන්න ලේසි, හොරු චෙක් එකක් මාරු කරන්න ආවම අල්ලගන්න පුළුවන් පොලිසියේ මහත්තුරුන්ට. (දී)

:       0       0

ඇසළ Monday, 05 May 2014 09:13 PM

සමුපේ ඇතුලන්ම දීපු වැඩක් වගේ මටනම් පෙන්නේ. හෙට අනිද්දා වෙනකොට බලාගන්න පුළුවන් හොරු කවුද කියල. (දී)

:       0       0

රොෂාන් Monday, 05 May 2014 09:22 PM

ඉසුරන්දි. ඔබ කියන දෙ එ් තරම් සත්‍ය නැහැ. මින්ස්සුන්ට ජීවත් වෙන්න සල්ලි තියනවා.එත් ඔවුන් සුඛෝපබෝගී ජීවිත හොයනවා. අඩු කාලසීමාවක් තුල වැඩි මුදලක්. අනික මහන්සි වෙලා වැඩ කරන්න තියන කම්මැලිකම. අවසාන වශයෙන්, අපි මේ වගෙ ප්‍රවෘත්ති පසු ගිය දින වල නිතරම වගේ අැහුවා.එත් ඔවුනට නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. (ස)

:       0       0

දොන් රොසාන් ද සොයිසා Tuesday, 06 May 2014 02:06 AM

ලංකාවේ කොල්ලකරුවන් වැඩි මෙයට එල් ටී ටී සම්බන්ද තාවයක් ඇතියයි මට සැකයක් පහළවෙනවා. (ස)

:       0       0

ඒ. Tuesday, 06 May 2014 09:28 PM

පොලිසියටත් පුලුවන් අහිංසක මිනිසුන්ව අල්ලන්න විතරයි (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 05 May 2014 04:59 PM

මීට පස්සේවත් මේ වගේ හොරකම් නොවෙන්න වගබලාගත්තොත් හොඳයි (නි)

:       0       0

නිහාල් Monday, 05 May 2014 05:15 PM

කලු කාර් වහාම තහනම් කරමු! (නි)

:       0       0

ඉසුරන්දි Monday, 05 May 2014 06:58 PM

මිනිසුන්ට ජිවත් වෙන්න මාර්ගයක් නැතිකොට කොල්ලකන්න තමයි බලන්නේ ඉතින්. (නි)

:       0       0

ඥානපාල Monday, 05 May 2014 06:32 PM

දැන් මෙයට වගකිවයුත්තේ කවුද? (නි)

:       0       0

මානෝ Monday, 05 May 2014 07:10 PM

වැළැක්වීමේ ක්‍රියාමාර්ග සදහා වගකිවයුත්තෝ කවරහුද? පොලිසිය පිට පැටවීමම හරි නැත. (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 May 2014 08:40 AM

රොෂාන්, මම ඔබගේ අදහස් වලට එකඟයි.හොර මැරකම් මමත් අනුමත කරන්නේ නැහැ.අතපය තියෙනවා නම් කුලී වැඩක් කරලා ජිවත් වෙන එක නම්බුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site