IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගෙයි වළක් කැපු ගම්පහ ජෝඩුව රිමාන්ඩ්

ගම්පහ බෝගමුව නිල්දියසෙවණේ  නිවසක අඩි හතලිහක් පමණ ගැඹුරට මැණික් පතලක් හෑරූ බව කියන අඹු සැමි යුවළ ගම්පහ අතිරේක මහේස්‍ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ජුනී 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.

ඩබ්ලිව් ඒ ඥාණතිලක හා ඔහුගේ බිරිය රූපා චන්ද්‍රලතා  මේ දෙදෙනාය.

මෙම වළ පරීක්ෂා කළ පුරා විද්‍යා  නිලධරයින් පැවසුයේ පුරා වස්තු සෙවීම සඳහා එය හාරන්නට ඇති බවයි.

 

 

 



අදහස් (0)

ගෙයි වළක් කැපු ගම්පහ ජෝඩුව රිමාන්ඩ්

සරත් බණ්ඩාර Wednesday, 21 May 2014 11:11 PM

මේ මිනිස්සුන්ට මොනවා වෙලද දන්නේ නැහැ .ගෙදර ඇතුලෙම තමන්ගේ වල කපාගන්න කළේ. (ස)

:       0       0

සුධාර Thursday, 22 May 2014 03:32 AM

රූපා, චන්ද්‍රලතාලට යමක් තේරුම්ගන්න බැරි හැටි? (නි)

:       0       0

ලලිත් Thursday, 22 May 2014 03:44 PM

බොහොමයක් රටවල් වල ඉඩම් අයිතිය ලැබෙන්නේ භුමියේ තිබෙන සම්පත් වල අයිතියත් එක්කලා. එ්කට කියන්නේ මිනරල් රයිට්ස් කියලා. නමුත් සුද්ද ලංකාවට නිදහස දෙද්දී එම අයිතිය රජයට තියාගෙන තමයි නීති හදල තියෙන්නේ. ඒක නිසා ලංකාවේ ඉඩමක් පාරම්පරිකව හිමිකාරයට උනත් භුමි සම්පත්වල අයිතියක් නැහැ. ඇමෙරිකාවේ මිනිස්සු තමන්ගේ ඉඩම් වල පුද්ගලික ඛනිජ තෙල් ලින් පවා කැනීම් කරනවා. (නදී)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Thursday, 22 May 2014 09:45 AM

නිරෝෂ්, කියන විධියට මේ වැඩේ කලක් තිස්සේ කරගෙන ගිහින් තියෙන හැඩයි අඩි 40 ක් ගැඹුරට හාරලා තියෙන්නේ සැහෙන මුදලක් වැය කරලයි.එහෙම බලනකොට මෙතනින් මැණික් හරි වෙන මොනවා හරි වටිනා දෙයක් හමු වෙලා ඇති.තව හාරන්නයි තියෙන්නේ. . (දී)

:       0       0

තබුක් සිල්වා Wednesday, 21 May 2014 07:19 PM

තන්හාය ජායතී ශෝකෝ.(නදී)

:       0       0

නිමල් Wednesday, 21 May 2014 08:24 PM

තමාගේ ඉඩමේ වළක් කැපීම වරදක්ද? (නි)

:       0       0

මිනිපෙ Wednesday, 21 May 2014 08:27 PM

අපේ අය ඉක්මනට පොහොසත් වෙන්න නොකරන දෙයක් නැහැ. (නි)

:       0       0

වසන්ත ජයකොඩි Wednesday, 21 May 2014 08:56 PM

නියමයි! (නදී)

:       0       0

නිරෝෂ් Wednesday, 21 May 2014 10:52 PM

මේක අපේ ගමේ වැඩක්.මේකෙන් මැණික් අරන් තියෙනවා. මෙතනට ගිය මාධ්‍යට වත් හරියට තොරතුරු ලැබුනේ නෑ.මේක මැණික් පතලක්,දේශපාලනය නිසා මේවා වැසිකිලි වලවල් වෙලා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site