ආණ්ඩුවෙ ඉන්න රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් ඊයෙ පෙරේදා තමන් හිටපු නිල නිවසින් දොට්ට දැම්මලු... පසුගිය කාලෙ රාජ්‍ය ඇමැති නිලේ ගැන කලකිරිලා සැර ප්‍රකාශ ගණනක් නිකුත් කරපු මුන්නැහේ නියෝජනේ කරන්නෙ ලුණුවලට සිමෙන්ති වලට එහෙම නම් දැරෑ පළාතක්. ඉතින් මුන්නැහේ කොළඹ නිල නිවසින් එළියට වැටුණෙ ඒක එතුමා දැන් වැඩ කරන අමාත්‍යංශෙට අයිති නැති නිසාලු. ඒක උන්නැහේ කලින් වැඩ කරපු ඉන්ධන අමාත්‍යංශයෙ ගෙයක්ලු...
ඉතින් කොහොම වුණත් සෑහෙන රාජ්‍ය ඇමැති සයිස් මහත්තයෙක් තමන්ගෙ දරැ පවුලක් එක්ක පාරට දැම්ම කියලා උන්නැහේ රටේ ලොකු මහත්තයට කම්ප්ලේන් කළා..
ලොකු මහත්තයා වහාම මේ ප්‍රශ්නය විසඳන්නත් නියම කළා. උන්නැහේට කලින් හිටපු ගෙදරම දෙන්න කියලත් නියෝග ලැබිලා... ඒත් ඒක කවද සිද්ධ වෙයිද කියලා තවමත් දැනුම් දීමක් නැතිලු. ඒ නිසා අපේ රාජ්‍ය ඇමැති සයිස් මහත්තයට හොඳටම මල පැනල ඉන්නවලු.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ගෙයින් දොට්ට වැටුණු ඇමැතිතුමා