ඉගී අසේලියා යනු ජනප්‍රිය පොප් ගායිකාවකි. පසුගියදා විලාසිතා සඟරාවක ඇයගේ ඡායාරූප කිහිපයක් අඩ නිරුවතින් ඡායාරූප කරන ලදී. නමුත් එම සඟරාවේ කවරය වෙනුවෙන් සකස් කරන ලද ඡායාරූපය ඇය විසින් ප්‍රතික්ෂේප කර ඇත. එයට හේතුවී ඇත්තේ, එම ඡායාරූපය පොටෝෂොප් ඇසුරෙන් ඇයගේ ඉඟ සිහින් කිරීම සහ නැවත ප්‍රතිසංස්කරණය කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්සපු එම සඟරාවේ පිටකවරය සඳහා වෙනත් ඡායාරූපයක් ඇතුළත් කර ඇති බව විදේ මාධ්‍ය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගායනයෙන් නිරුවතට