IMG-LOGO

ගායක රණවකගේ ගේ බිඳලා : සපත්තු දෙකක් අරන්

ගායක චාමර රණවකගේ වැලිපැන්නේ  නිවසට ඇතුළු වු සො‍රෙකු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් රිදී සමග ඔහුගේ සපත්තු දෙකක්ද සොරාගෙන ඇතැයි වැලිපැන්න පොලිසිය පවසයි.

(ඡායාරූප අන්තර්ජාලයෙනි)

446d60614336e762d7fc26f8806211f8

chamara1



අදහස් (0)

ගායක රණවකගේ ගේ බිඳලා : සපත්තු දෙකක් අරන්

අරුණ Sunday, 25 September 2016 09:32 AM

කවුද අප්පේ මේ? ගායකයෙක්? (නි)

:       0       0

රුබී Sunday, 25 September 2016 10:05 AM

මෙහෙම හිටියොත් නම් ගේත් උස්සගෙන ගියත් දන්නෙ නැතිවෙයි (නි)

:       0       0

සජී Sunday, 25 September 2016 10:05 AM

ලංකාවේ ගායකයන්ට ගිය කල! (නි)

:       0       0

උදාර Sunday, 25 September 2016 10:41 AM

මෙය ගායකයෙක් කියලා කියද්දී අපිට පුදුමත් හිතෙනවා (නි)

:       0       0

සහන් Sunday, 25 September 2016 10:42 AM

සපත්තු දෙක අයිතිකාරයා ඇවිල්ලා අරගෙන ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Sunday, 25 September 2016 10:43 AM

මෙයා ගායකයෙක්ද? හඳුනාගත්තෙත් අද අපි නම් (නි)

:       0       0

නෙල්සන් Sunday, 25 September 2016 10:57 AM

මේ අතේ තියෙන්නේ මොනවාද? මොනවද මේ පැකට්? (නි)

:       0       0

සංජීව Sunday, 25 September 2016 11:30 AM

මේ ගායකයෙක්ද? මෙයාව ඇහුවෙත් අදයි. (නි)

:       0       0

අනිල් Monday, 26 September 2016 05:53 AM

අපේ ජනප්‍රිය ගායක රණවකගේ සපත්තු හොරකම් කරපු එක්කෙනා කවුද?(හේ)

:       0       0

තිස්ස Monday, 26 September 2016 05:54 AM

කවුද මේ.(හේ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 25 September 2016 01:05 PM

ඔය විදියට ඉන්නකොට දවසක ගේත් අරගෙන යයි. (නි)

:       0       0

යශෝධා Sunday, 25 September 2016 03:33 PM

මේ ගායකයෙක්ද? (නි)

:       0       0

ශාන්ත Sunday, 25 September 2016 03:52 PM

මේ කව්ද මේ? සපත්තු දෙක හොරකම් කළේ මොකද? හොරා ස්ටේජ් නගින්නද දන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 423 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site