හෙරොයින් මත්කුඩු පැකට් කරමින් සිටි ගැහැනුන් තිදෙනකු පෑලියගොඩ දිප්පිටිගොඩ දී රුපියල් ලක්ෂ 12ක කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔවුන් ළඟ තිබී රුපියල් අනූ දෙදහසක් ද, විද්‍යුත් තරාදියක් ද සොයා ගත් බවත්, කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි පදිංචි මේ දෙදෙනා දිප්පිටිගොඩ නිවසක් කුලියට ගෙන කුඩු ඔතමින් සිටි බව ද, පැකට් කරන කුඩු ප්‍රමාණය අනුව ඔවුන්ට මුදල් ගෙවන බව ද පොලිසිය කියයි.
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු
මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත
කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගෙයක් කුලියට අරන් කුඩු පැකට් කරලා
පුෂ්පසිරි අල්විස් Friday, 15 August 2014 06:35 PM
අර පසුගිය කාලයේ රේගුව ඇල්ලූ කුඩු කන්ටේනර් එකට මොකද වුණේ? (නි)
සරත් Thursday, 14 August 2014 08:59 PM
මම කියන්නේ මේ අය අහිංසකයින් කුඩු වලට ඇබ්බැහි කරන හා ඔවුන්ගේ ජීවිතයට කරන විනාශයට හරියන පරිදී ,මොවුන්ට උසාවියේදීම අල්ලාගත් කුඩු ඉරීමට දිය යුතුය.නැත්නම් මේ විනාශයෙන් අපේ පොඩි අය බේරාගැනීමට විකල්පයක් සෙවීමට අපහසුය (නි)
දයා අළහකෝන් Thursday, 14 August 2014 10:34 PM
තවම මෙහි මහ මොළකරු හසුවුණේ නැහැ නේද? (නි)
උපාලි Thursday, 14 August 2014 11:56 PM
පව්. තමන්ටම කියලා ගෙයක් දොරක් හදාගන්නනේ ඔය මහන්සි වෙන්නේ. (නි)
චාමර අනුර සම්පත් කොමසාරු Friday, 15 August 2014 02:17 AM
ලංකාවේ කුඩු නිෂ්පාදනය කරන්නේ නෑ. ඇයි බැරි ලංකාවට කුඩු ගෙන්නන පුද්ගලයන් සොයා නිසි දඩුවම් නියම කරන්න. මේ පසුගිය මාස කීපය තුල වැටලීම් කළා. නමුත් තාමත් කොළඹ අවට කුඩු ව්‍යාපාර සිදු කරනවා. ගසක ඉති රිකිලි කපලා වැඩක් නෑ කරන්න ඹ්න ගස මුලින් ම කපා ඉවත් කරන එකයි. (නදී)
පබා Friday, 15 August 2014 02:53 AM
මුන්ට අම්මා තාත්තා නොගහපු තැන්වලට ගහන්න ඕනේ (නදී)
සුගුනවති-ඇමෙරිකාවේ නිව් ජර්සි වල සිට Friday, 15 August 2014 12:54 PM
පාලකයන්ගේ වැරදි නේද මේවා. (නදී)
සත්‍යපාල Friday, 15 August 2014 05:27 AM
මහා එවුන් අල්ලන්නේ නැතිව පොඩි එවුන් අල්ලලා වැඩක් නැහැ. මොකද සල්ලි තියනවා නම් ඕවා කරන්න කට්ටිය ඕනා තරම් ඉන්නවා. (නදී)
මිලානො ජයන්ත Friday, 15 August 2014 06:18 AM
දැන් අපට පැහැදිලි වෙනවා කොපමන කුඩු කන්ටේනර් ප්‍රමානයක් ලංකාවට අවිත් ද කියලා. ඉහත අදහස් දක්වලා තියෙන හැටියට ගෙන්වන අයව කවදාවත් අල්ලල හිරේ දාපු බවක් මෙතෙක් අහන්න ලැබිලා නැහැ. පොලිසිය ඒ අයව දන්නව උනත් ඔවුන් ඉන්නෙ ගොඩක් උස සවි අතු අල්ලගෙන. ඇතුල් වෙන්න අමාරුයි. ගෙවල් හොදට ශක්තිමත්ව හදලා ඒකයි. (නදී)
ගාමිණී - සිරිවර්දන Thursday, 14 August 2014 04:15 PM
එදා කොළඹ නගරයේ සාධාරණ වෙළහෙළදාමක් කළ වට්ටි අම්මලාගේ මිනිපිරියෝ අද කරන්නේ,දුරා චාර ,ගංජා,මත්කුඩු,පොකට් ගැසීම ,වැනි දේවල්.කාන්තාවෝ වුනත් වැරදි වැඩ වලට කිසිදු සමාවක් නොදියයුතුයි ! (අ)
නලින් යහම්පත් Thursday, 14 August 2014 06:14 PM
නරකද මොහුට ව්‍යාපාරයක් සඳහා ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් ලබාදී රැකියා විරහිතය අඩු කරන්න බැලුවොත්? මෙයා ඇල්ලුවට ගෙන්වන මිනිසුන් අල්ලන්නේ නැහැනේ. (නි)