IMG-LOGO

ගම්සේවක අල්ලස් ගනී

ඉඩම් ඔප්පුවක පදිංචිය සහතික කරගැනීමේ ලියවිල්ලක් දීමට රුපියල් 4000ක අල්ලසක් ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් සැකපිට අත්අඩංගුවට ගත් ග‍්‍රාම නිලධරයෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන 12 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය. වලපනේ කන්දේගම ග‍්‍රාම සේවක ලෙස කටයුතු කළ එස්.ඞී. ඉන්දික රුවන් නයනජිත් වලපනේ පී.බී.එම්.පොඩිඅප්පුහාමි මහතාගෙන් මේ අල්ලස ගෙන ඇත.



අදහස් (0)

ගම්සේවක අල්ලස් ගනී

දයා,saudi Wednesday, 04 July 2012 04:15 PM

වැඩේ නම් වැරදියි ග්‍රාම සේවක මහත්තයෝ

:       0       0

ප්‍රදීප් Wednesday, 04 July 2012 03:41 PM

ඔව්ව මොනවද !!!! අත ඇරල දාන්න.

:       0       0

පුංචා Wednesday, 04 July 2012 04:23 PM

අයියෝ සල්ලි.

:       0       0

පොඩි එකා Wednesday, 04 July 2012 03:56 PM

ලොකු වරදක් කරලා තියෙන්නේ

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 05 July 2012 07:42 AM

4000මොනවද .පව් ඒ ග්‍රාමසේවක. ලොකු ලොක්කො කොච්චර වැරදි කරනවද .

:       0       0

වරුණ Thursday, 05 July 2012 08:52 AM

4000 කින් මොනව කරන්නද අද කාලේ...ළඟ පාත මෙච්චර හොරු ඉද්දි මග වියදම් ගෙවා‍ගෙන වලපනේ ගියේ මොන එහෙකටද මෙයාව අල්ලන්න....

:       0       0

සමන් Wednesday, 04 July 2012 04:28 PM

ඕවා මොනවද ලක්ෂ 400ක කාර් තියන් ඉන්න කාලේ

:       0       0

sss Wednesday, 04 July 2012 05:15 PM

බලෙන්ද අරන් තියෙන්නේ?

:       0       0

ඉක්රම් සෞදි Thursday, 05 July 2012 01:52 PM

හායි.. ග්‍රා‍මසේවක මහත්තයෝ ඔය සල්ලිවලින් ළමයින්ට කන්න අදිනන දෙන්න එපා.. අපි අල්ලස් දූෂණ නවත්තන්න කියලා එකතුවෙලා ලංකාදීපට අත දෙමු??

:       0       0

නීලා Thursday, 05 July 2012 10:22 AM

මේ ග්‍රාම සේවක ගත්ත ගාණ එච්චර ලොකු ගාණක් නෙමෙයි, අනික් අය ගන්න ගණන් වල හැටියට

:       0       0

වලපනේ රාළ Wednesday, 04 July 2012 06:09 PM

ඒ ග්‍රාමසේවකට අප්පුහාමි මහත්තයට වැඳලා සමාව ගන්න කියන්න. ඕක එච්චර දෙයක් නොවෙයිනේ. මෝරුන් නිදැල්ලේ හිදිද්දී හාල් මැස්සන් පසුපස බොරුවට හඹා යමෙන්න් පලක් නැත. අල්ලස් හා දුෂණ කොමිසමේ එක නිලදාරියෙකුට වලපනේට යන්නම රුපියල් 4,000.00 වඩා වැඩියන් යාවි.

:       0       0

මහජන Thursday, 05 July 2012 01:46 PM

ලොක්කො ඔක්කොම ලොකු ලොකු කුට්ටි ගන්න එකේ.. මේ රැපියල් 4000 මොකද්ද?

:       0       0

අප්පුහාමි Thursday, 05 July 2012 11:07 AM

අපේ ග්‍රාමසේවක මහ්තයාට ස්වර්ණාභිමානි ඔප්පුවක් ලියාපදිංචි කරන්න අඩුම තරමේ 20000ක් වත් දෙන්න ඕනි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 150 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2264 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site