IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගැමියෝ වැවට කළගුණ සලකති

කුඹුරු වලට ජලය සපයන රත්මල්අගාර ජලාශයට කෘතගුණ සැලකිමට, ජලාශය මැද පිරිත් මණ්ඩපයක් ඉදිකර මහා සංඝරත්තන වඩමවා පිරිත් සජ්ජායනාකරවිමේ පින්කමක්  පුත්තලම මදුරන්කුලිය රත්මල්අගාර  ගොවි සංවිධානයේ ගොවිමහතුන් සංවිධානය කළේය. මෙම ජලාශයෙන් කුඹුරු අක්කර 100 ආසන්න ප්‍රමාණයක් අස්වැද්දති.

43 44 45 46   47



අදහස් (0)

ගැමියෝ වැවට කළගුණ සලකති

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Sunday, 06 September 2015 07:44 AM

උතුරේ ...අහිංසක මිනිසුන්ගේ දිවි රැකගත් ,නන්දි කඩාල් කලපුව වැසූ පාපය ......රටට වින කළ සාපය ....ඉවත් කරන්නට ඉවහල් වුවා .....තම දු දරුවන් රකිනා,රටට බත සපයන ගොවි තැනට, ....ජීවිත ජීවත් කරන්නට උරදෙන මෙම ජලාශයට කෘතගුණ සලකන....මෙම උතුම් මිනිසුන් හට ...මෙයද උපහාරයක් වේවා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site