IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගැමියකු මරා කහ දියර ඉස ගේත් සෝදලා

අත්පා බැඳ තිබූ මළ සිරුරක් පොල්පිතිගම මණ්ඩපොළ ළිඳකින් සොයා ගත් බව පොලිසිය කියයි.

මිය ගිය පුද්ගලයා  (60) ඔහුගේ නිවසේ දී මරා,  ළිඳට දමන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

ඔහු සිටි ගෙය සොදා කහ දියර ඉස තිබූ බව පොලිසිය කියයි.



අදහස් (0)

ගැමියකු මරා කහ දියර ඉස ගේත් සෝදලා

නිලන්ති Wednesday, 09 April 2014 03:27 PM

මේ මනුස්සයා හිතන්න ඇති ගේ හෝදලා කහ දියරත් ඉස්සම මේ අපරාධය අහු නොවේවි කියලා. මෝඩ මනුස්සයෙක්.කසුන් කිව්ව වගේ අපරාධයක් කරල කවදාවත් හැංගෙන්න බෑ.සොබාව ධර්මයෙන් හරි ඒකට දඩුවම් ලැබෙනවා. (ස)

:       0       0

නලීන් Wednesday, 09 April 2014 03:42 PM

මේ අපරාධකරුවා මෙතරම් දෙයක් කරනකම් මේ ගෙදර මිනිස්සු කොහෙද දන්නෑ හිටියෙ නේද?? (ස)

:       0       0

හසී Wednesday, 09 April 2014 04:05 PM

පව් අසරණ මනුස්සයෙක් වෙන්න ඇති. නිවන් සුව පතමි. (ස)

:       0       0

කසුන් Wednesday, 09 April 2014 02:32 PM

අපරාධයක් කරල කවදාවත් හංගන්න බෑ. මෙයට හේතුව සොයා බලන්න. නිවන්සුව පතමි. (ස)

:       0       0

තුෂාරිකා Wednesday, 09 April 2014 02:34 PM

මොකද මේ අපේ රටට වෙලා තියෙන්නෙ. අනේ මන්දා දැන් පාරේ යන්නත් බයයි වගේ. නිවන් සුව ප්‍රාර්ථනා කරමි. (නදී)

:       0       0

ජයවර්ධන Wednesday, 09 April 2014 02:57 PM

මෙහෙම ගියොත් හේතුවක් නැතිවම මිනිස්සු තැන තැන මැරිලා ඉඳිවි.අනේ මන්දා අපේ රටට මොනවා වෙයිද ඉදිරියේදී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site