දඹුල්ල මහේස්ත්‍රාත් උසාවියේ අස්වාභාවික ලෙස ගෙම්බන් සිටිනු අද (24) මහේස්ත්‍රාත්වරයාද දුටුවේය.
උසාවියේ වැඩකරන පොලිස් නිලධරයකුගෙන් මහේස්ත්‍රාත් ඒ ගැන විමසා ඇත. ගෙඹි ආගමනයට හේතුව සොයාගත හැකි විය.
ගෙම්බන් එහි ගෙනවුත් දැමූ පුද්ගලයා කවුදැයි පොලිසිය දැක ඇත. නීතිවේදීන් ඇතුළු පිරිසක් හමුවේ මහේස්ත්‍රාත් මේ බව ප්‍රකාශ කළේය. ගෙදර සිටි ගෙම්බන් සිලි සිලි බෑගයක දමා රැගෙන අවුත් උසාවි භූමියේ හැලූ පුද්ගලයා නිතර එහි යන එන හුරු පුරුදු මුහුණක් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙම්බෝ දඹුලු උසාවියේ
නිහාල් Friday, 24 July 2015 11:22 AM
දඹුල්ලේ විතරද, දැන් මේ දවස්වල ලංකාව වටේටම පාට පාට කොඩිවැල් යට මෙයාල කෑගහනවා. (නදී)
වින්සන්ට් Friday, 24 July 2015 12:54 PM
සමහර විට අරංචිය ලැබිලා, ජනපතිඳුන්ට තම වර්ගයාගෙන් ලැබුන කවිය අහන්න එන්න ඇති.(නදී)
කැනඩා දිසා Saturday, 25 July 2015 03:24 AM
විජිත් ලස්සන කතාවක් කිවේ. ගම්මන් පිලගේ නෑයෝ නඩු කාර හාමුදුරුවන්ගෙන් ගම්මන්පිල වෙනුවෙන් ඡන්දෙ දෙන්න කියන්න ඇවිත් (නදී)
යහපාල Friday, 24 July 2015 02:33 PM
ගම්මාන පිල්ලේ ඡන්දෙ ඉල්ලනේ දඹුල්ලෙන් නොවෙයි නේද? (අ)
පිිටිගල Friday, 24 July 2015 02:35 PM
ගෙම්බෝ තව ඉස්සරහට වැඩි වේවි. (අ)
සඳැ Friday, 24 July 2015 03:50 PM
ඒක තමයි යහපාල රාජිත ඡන්දෙ ඉල්ලන්නේ දඹුල්ලෙන් නොවෙයි නේද? (නදී)
විජේසුන්දර ප්‍රංශය Friday, 24 July 2015 04:25 PM
මේ! මෑතකදී පැනපු සෙට් එක ගිය තැන තමා නියම ගෙඹි රාජධානිය. (අ)
නන්දලාල්-ප්‍රංශය Friday, 24 July 2015 05:37 PM
පක්ෂයෙන් පක්ෂයට පනින දේශපාලු ගෙම්බෝ මේ දවස්වල උසාවි වලත් පිනුම් ගහන්න පටන්ගෙක ඇති සැටි මේකෙන් අපිට පැහැදිලිවම පේනවා. (නි)
කිරි ගමරාල Saturday, 25 July 2015 06:59 AM
ලාහට ගෙම්බෝ එකතු කරන්න අමාරු වුනාට සිලි සිලි මල්ලකට එකතු කරපු මේ මනුස්සය නම් හැබෑම දක්ෂයෙක් වෙන්න ඕන. (නදී)
විජිත් Friday, 24 July 2015 11:09 AM
අනිවාර්යෙන්ම ඕක අර ඉල්ලා අස්වුණා කවි කාරයාගේ වැඩක්. (නදී)